ජෝන් ද සිල්වා සමරු රඟහල පිළිබඳ ජනපති දුන් උපදෙස්Shiran VirajFebruary 26, 2018 by Shiran VirajFebruary 26, 20180 ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට කිසිඳු සූදානමක් නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිස්න මහතා පවසනවා. එය කඩිනමින් නවීකරණය කර කලාකරුවන්ට ලබා දෙන... Read more
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයිShiran VirajFebruary 26, 2018 by Shiran VirajFebruary 26, 20180 දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු යළිත් වරක් අද (26) දිනයේ ද විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා. ඉකුත්... Read more
ජනපති රට යන්න කළින් සංශෝධනයේ ඉතිරි කොටස වෙයිලුShiran VirajFebruary 26, 2018 by Shiran VirajFebruary 26, 20180 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මාර්තු 11ට පෙර සිදු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ, ජනාධිපතිවරයා සංචාරයක් සඳහා ඉන්දියාව බල පිටත්ව යාමට... Read more
ඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතයShiran VirajFebruary 26, 2018 by Shiran VirajFebruary 26, 20180 නව කැබිනට් මණ්ඩල සංශෝධනයට අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය අමාත්‍ය කබීර් හෂීම් වෙත හිමි වුණා. එම අමාත්‍යධූරයේ මෙතෙක් කල් කටයුතු කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලයි. මෙම... Read more
පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතුයිShiran VirajFebruary 26, 2018 by Shiran VirajFebruary 26, 20180 පළාත් පාලන මැතිවරණයේදී සිදු වූ අඩුපාඩු අවම කර ගනිමින් පළාත් සභා මැතිවරණය ද සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ... Read more
ඇමතිවරු කිහිපදෙනෙකුට දී තිබූ විශේෂ ආරක්ෂාව ඉවත් කෙරේShiran VirajFebruary 26, 2018 by Shiran VirajFebruary 26, 20180 අමාත්‍ය සාගල රත්නායක හා රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේට ලබා දුන් පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව ඉවත් කර තිබෙනවා. ඔවුන්ට මෙම විශේෂ ආරක්ෂාව ලබා දුන්නේ ඉකුත්... Read more
ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කෙරේShiran VirajFebruary 26, 2018 by Shiran VirajFebruary 26, 20180 පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක ලක්ෂ තුනකට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට තම දෛනික අවශ්‍යතා... Read more
අගමැතිට දුන් අමාත්‍ය ධූරයත් යළි ගන්නවාලුShiran VirajFebruary 26, 2018 by Shiran VirajFebruary 26, 20180 අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දුන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයද යළි වෙනස්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව සති දෙකකින් පසු එම... Read more
ජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි – සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාලShiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 ජිප් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සංඝයා වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුලත් කල බව මස්කෙළිය පොලීසිය පවසයි. හසලක සිට ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණ... Read more
කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්Shiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා කොළඹ ගිනි... Read more