ආණ්ඩුවේ වැරදි නිවැරදි කර නොගැනීමේ ප‍්‍රතිඵලය ගැන රන්ජන් කියයිShiran VirajFebruary 13, 2018 by Shiran VirajFebruary 13, 20180 ආණ්ඩුව විසින් සිදුකළ වැරදි නිවැරදි කර නොගැනීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට ප‍්‍රධාන හේතුවක් වූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු පෙන්වා... Read more
“සන්ධාන ආණ්ඩුව බිඳ දමා තනි ආණ්ඩුවක් ඇති කළොත්” – නීතිවේදීන් නීතිය පෙන්වයිShiran VirajFebruary 13, 2018 by Shiran VirajFebruary 13, 20180 සන්ධාන ආණ්ඩුව බිඳ දමා කිසියම් කණ්ඩායමක් තනි ආණ්ඩුවක් පිහිටවුවහොත් එම ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා කිරීමට සිදුවන බව නීතිවේදීන් පෙන්වා දෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන්... Read more
රනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක් !Shiran VirajFebruary 13, 2018 by Shiran VirajFebruary 13, 20180 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහවුරු කර... Read more
“අගමැතිතුමා සමග ආණ්ඩුව මේ යන ගමන යන්න බෑලු” – ජනපති කී දේ ඇමති ඩිලාන් හෙළිකරයිShiran VirajFebruary 13, 2018 by Shiran VirajFebruary 13, 20180 පළාත් පාලන මැතිරවණයේ ප‍්‍රතිඵලත් සමග රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඉදිරියේදී කෙසේ කටයුතු කරන්නේදැයි ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් තවමත් සිටින්නේ සාකච්ඡා කරමින්. එක්සත් ජාතික... Read more
තනි ආණ්ඩුවකට යන්න එජාපයට තදින් බලපෑම් කෙරේShiran VirajFebruary 13, 2018 by Shiran VirajFebruary 13, 20180 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග ඇති සන්ධාන ගිවිසුමෙන් ඉවත්ව තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කෙරෙනවා. ඊට අනුබද්ධ වෘත්තීය සමිති පවසන්නේ වසර කිහිපයක්... Read more
ඡන්දයෙන් තේරී පත් වූ සභිකයින් මාර්තු 5 අලුත් රාජකාරියටShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 20180 පළාත් පාලන ආයතන 340 සඳහා මෙවර ඡන්ද විමසීමේදී තේරී පත්වූ සභිකයින් ලබන මස 5 වන දා රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව පළාත් හා පළාත්... Read more
රජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්Shiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 20180 2018 දී රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ පිරිවැටුම හා ලාභාංශය දෙගුණයක් කිරීම ඉලක්කය බවත් ඒ සඳහා දැනටමත් අපගේ වෙළෙඳජාලය රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම් කරතිබෙන බවත්... Read more
ජනපති ස්වාධීනවීමට යයි !Shiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 20180 ජනාධිපතිවරයාගේ උපදේශකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත්වී ස්වාධීන වන ලෙස ඉල්ලීම් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පක්ෂ නායකත්වය ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකුට... Read more
පොහොට්ටුව දිනුවට ආණ්ඩුවට බලපෑමක් නෑ..ඉදිරියට යන්න අතදෙන්න – විපක්ෂ නායක දෙමළ පක්ෂවලින් ඉල්ලයිShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 20180 රටේ ඉදිරි දේශපාලන ගමන ශක්තිමත් කිරිමට නම් සියළුම දෙමළ දේශපාලන පක්ෂ එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බනදන් පවසනවා. ඔහු කියා... Read more
එජාපයේ හොඳම ප්‍රතිශතය මරික්කාර්ගෙන් !Shiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 20180 පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ලැබී ඇත්තේ කෘත්‍රීම ඡන්ද ප්‍රතිඵලයක් බවත් තවමත් පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය ඒ ආකාරයෙන්ම සුරැකිව පවතින බවත් එක්සත් ජාතික පක්ෂ... Read more