ට‍්‍රම්ප් බදු ගැහුවේ අද ඊයේ ගැටළුවක් නිසා නොවේ.. පෙර පාලනයන්වල ප‍්‍රතිපත්ති නිසා..- විදේශ නි. ඇමති
තීරුබදු පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරනු ලැබ ඇති නිවේදනය එක්සත් ජනපදය සමග දිගුකාලීන ආර්ථික සබඳතා ඇති අප වැනි රටවලට ද ඇතුළුව...