BusinessBusiness NewsNews පුද්ගලික වාහන හැර අනෙක් සියළු වාහන ආනයන සීමා ඉවතට..Shiran VirajSeptember 5, 2023 by Shiran VirajSeptember 5, 20230 2023 වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු (05)... Read more
BusinessBusiness NewsNews 12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 1045 කින් වැඩි කල යුතුයි..- ලිත්‍රො සභාපතිShiran VirajSeptember 5, 2023 by Shiran VirajSeptember 5, 20230 කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1045 කින් වැඩි කර යුතුව තිබූ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය. නමුත් ජනතාව ගැන සිතා... Read more
BusinessBusiness NewsNews මිල වැඩි කිරීමෙන් සිනොපෙක්ට දැවැන්ත ලාභයක්.. පරණ මිලට විශාල තොග ගෙන්වලා..Shiran VirajSeptember 4, 2023 by Shiran VirajSeptember 4, 20230 අද වන විට රජයට ඉන්ධන අලෙවියෙන් විශාල ලාභයක් ලැෙබමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 124ක්, ඩීසල් ලීටරයකින් අවම... Read more
BusinessBusiness NewsNews ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..Shiran VirajAugust 3, 2023 by Shiran VirajAugust 3, 20230 ජල ගාස්තු අද මධ්‍යම රාත්‍රීයේ සිට 50% ඉහළ දැමීමට තීරණය කර ඇත. ඊට අදාල ගැසට් පත‍්‍රය මේ වන විට මුද‍්‍රණය සදහා රජයේ මුද‍්‍රණාලයට යවා ඇත.... Read more
BusinessBusiness NewsNews ණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..Shiran VirajAugust 2, 2023 by Shiran VirajAugust 2, 20230 ආණ්ඩුව විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග බතල මඤ්ඤොක්කා පවා මෙරටට ආනයන කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් මේ හරහා මෙරට ආර්ථික අර්බූදය තව තවත් තීවුර... Read more
BusinessBusiness NewsNews විදේශ මුදල් වර්ග 16ක් ලංකාවේ අනුමතයි..- මහබැංකුවෙන් නිවේදනයක්Shiran VirajAugust 2, 2023 by Shiran VirajAugust 2, 20230 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. … ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන සමහර වැරදි අර්ථකථන, පැහැදිලි... Read more
BusinessBusiness NewsNews තේ, කුරුදු මිල නැට්ටටම බහී…Shiran VirajAugust 1, 2023 by Shiran VirajAugust 1, 20230 වෙළඳපොළේ තේ, කුරුඳු මිල වේගයෙන් පහළ බසිමින් ඇතැයි වැවිලිකරුවන් කියා සිටිති. මෙම තත්ත්වය මත තම වගාවන් පවත්වාගෙන යාම පවා නොහැකි ආර්ථික දුෂ්කර තත්වයකට පත්ව ඇති... Read more
පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…Shiran VirajJuly 31, 2023 by Shiran VirajJuly 31, 20230 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල... Read more
BusinessBusiness NewsNews ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…Shiran VirajJuly 21, 2023 by Shiran VirajJuly 21, 20230 මෙරට පුද්ගලික හා රාජ්‍ය බැංකු ගණනාවකම ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉහළ පොලියක් අය කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරති. බැංකු බොහොමයක 30%ක් හෝ ඒ ආසන්න අගයක වාර්ෂික... Read more
BusinessBusiness NewsNews රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..Shiran VirajJuly 21, 2023 by Shiran VirajJuly 21, 20230 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.72... Read more