BusinessBusiness NewsNews ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…Shiran VirajJuly 20, 2023 by Shiran VirajJuly 20, 20230 ණය කාඩ් පත් වල පොලී අනුපාතය අගෝස්තු මස පළවෙනි දින සිට අඩු කිරීමට වාණිජ බැංකු තීරණය කර ඇත. ඒ අනුව ඒවායේ පොලී අනුපාත 30% දක්වා... Read more
BusinessBusiness NewsNews රුපියල අදත් පල්ලමේ..Shiran VirajJuly 20, 2023 by Shiran VirajJuly 20, 20230 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 ක්... Read more
BusinessBusiness NewsNews අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..Shiran VirajJuly 20, 2023 by Shiran VirajJuly 20, 20230 තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවත්කිරීමට රජය තීරණය ඇත. ඊට අදාල ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා... Read more
BusinessBusiness NewsNews බුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපතිShiran VirajJuly 20, 2023 by Shiran VirajJuly 20, 20230 ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ... Read more
BusinessBusiness NewsNews පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපතිShiran VirajJuly 19, 2023 by Shiran VirajJuly 19, 20230 තිරිඟු පිටි මිල පහළ දමා ඇතත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන... Read more
BusinessBusiness NewsNews මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට චීන වෙළෙඳපොළ විවෘත කරයි..Shiran VirajJuly 18, 2023 by Shiran VirajJuly 18, 20230 මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා තවදුරටත් චීන වෙළෙඳපොළ විවෘත කර දීමට චීනයේ අවධානය යොමු ව තිබේ. චීනයේ බීජිං නුවර පැවති 2023 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුවේ... Read more
BusinessBusiness NewsNews රුපියල අද ලොකු පල්ලමකට.. ඩොලරයක් 330ට කිට්ටුවේ…Shiran VirajJuly 17, 2023 by Shiran VirajJuly 17, 20230 අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල්... Read more
BusinessBusiness NewsNews චීනයේ ඉහලම ධනවතුන් පිරිසක් ලංකාවට… ආයෝජනයට තැන් සොයයි…Shiran VirajJuly 14, 2023 by Shiran VirajJuly 14, 20230 චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික්... Read more
BusinessBusiness NewsNews රුපියල පහල වැටේ.. ඩොලරය උඩ යයි…Shiran VirajJuly 11, 2023 by Shiran VirajJuly 11, 20230 ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් හා ප්‍රමාණය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඇමරිකා ඩොලරයක අද දිනයේ... Read more
BusinessBusiness NewsNews කිරිපිටි ආනයනය නවතයි…Shiran VirajJuly 10, 2023 by Shiran VirajJuly 10, 20230 එළඹෙන 2024 වසර වනවිට කිරිපිටි ආනයනය නතර කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරිපිටි ආනයනය... Read more