ධීවරයින්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක බොට්ටු….
ඕස්ට්‍රේලියාවේ ධානපතියෙකු විසින් සූර්ය බලයෙන් බලගැන්වෙන එන්ජිමක් සහිත බොට්ටුවක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ධීවර ජැටිය ප්‍රදේශයේදී හඳුන්වාදීම සිදුවිය. උතුරේ ධීවරයින්ට ඉන්ධන මිල ඉහලයාම හේතුවෙන් දෛනික ගමන්වාර...