BusinessBusiness NewsNews රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…Shiran VirajMarch 7, 2023 by Shiran VirajMarch 7, 20230 ඇමරිකානු ඩොලරයක් සඳහා අද දිනයේ ඇතැම් පෞද්ගලික බැංකුවල රුපියල් 315 දක්වා මිල පහත වැටීමක් සිදුව ඇත. එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 සීමාවේ පවතී.... Read more
BusinessBusiness NewsNews IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..Shiran VirajMarch 7, 2023 by Shiran VirajMarch 7, 20230 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 20 වන දින එහි විධායක මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල... Read more
BusinessBusiness NewsNews ඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…Shiran VirajMarch 6, 2023 by Shiran VirajMarch 6, 20230 පෞද්ගලික බස් රථ හිමියන්ට ඉන්දියාවෙන් අමතර කොටස් ගෙන්වීම සඳහා ඉන්දියානු රුපියල් භාවිතා කිරීමට අවසර දෙන්නේ නම් බස් ගාස්තු සැලකිය යුතු මට්ටමකින් අඩු කළ හැකි බව... Read more
BusinessBusiness NewsNews ඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි…Shiran VirajMarch 5, 2023 by Shiran VirajMarch 5, 20230 ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.... Read more
BusinessBusiness NewsNews IMF මුදල් නොලැබුනොත් කරන දේ ජනපති කියයි..Shiran VirajFebruary 27, 2023 by Shiran VirajFebruary 27, 20230 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූල්‍ය ප්‍රතිපාදන අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේදී නොලැබුණ හොත් ඉදිරි කාලය සඳහා මුදල් සංචිතයක් පවත්වාගෙන යාමට සිදු වන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ... Read more
BusinessBusiness NewsNews මං සටන අතහැර නෑ.. විදුලි ගාස්තු වැඩිකිරීම ආපසු හරවනවා..- ජනක ඕස්ට්‍රේලියාවේ සිට..Shiran VirajFebruary 18, 2023 by Shiran VirajFebruary 18, 20230 විදුලි ගාස්තු වැඩි කිරීම නීතිවිරෝධී බවත් තමන් ශ්‍රී ලංකාවට යළි පැමිණි පසු ඊට එරෙහිව සටන් වදින බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන්... Read more
BusinessBusiness NewsNews ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…Shiran VirajFebruary 18, 2023 by Shiran VirajFebruary 18, 20230 නව විදුලි ගාස්තු ඉහළ නැංවීම මෙම පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මකය. විදුලි පාරිභෝගිකයන් සඳහා භාවිතා කරන ඒකක ප‍්‍රමාණය අනුව මෙම විදුලි ගාස්තු වැඩි කර තිබේ. ඒකක... Read more
BusinessBusiness NewsNews ඉන්ධන ගේන්න තෙල් සංස්ථාවට ඩොලර් දීම මහ බැංකුව අත්හිටුවයි…Shiran VirajJanuary 26, 2023 by Shiran VirajJanuary 26, 20230 ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ජනවාරි පලමුවැනිදා සිටි ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ... Read more
BusinessBusiness NewsNews ණයට බස් රථ 500ක් ඉන්දියාවෙන්…Shiran VirajJanuary 6, 2023 by Shiran VirajJanuary 6, 20230 ‘2023 වසර තුල නව බස්රථ 500ක් පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කරනවා’ යයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මෙම... Read more
BusinessBusiness NewsNews ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…Shiran VirajJanuary 5, 2023 by Shiran VirajJanuary 5, 20230 එළඹෙන සතියේ මෙරටට පළමු බිත්තර තොගය ආනයනය කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මෙරටට බිත්තර මිල පාලනය කිරීම සදහා මෙසේ බිත්තර... Read more