BusinessBusiness NewsNews මහ බැංකුව නොතකයි.. පුද්ගලික මුල්‍ය ආයතනවල උකස් කල රන් බඩු කෙටි කලකින් සින්න කිරිමේ ජාවාරමක්..Shiran VirajJanuary 5, 2023 by Shiran VirajJanuary 5, 20230 ශ්‍රි ලංකා මහ බැංකුවේ උපදෙස් වලට සහ නියෝග වලට පටහැනිව කටයුතු කරමින් හැටන් ඇතුළු වතු ආශ්‍රිත නගර වල පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතන විසින් ගණුදෙණු කරුවන්... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..Shiran VirajJanuary 5, 2023 by Shiran VirajJanuary 5, 20230 ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදාහරින ගෑස් සිලින්ඩර වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල්... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..Shiran VirajJanuary 4, 2023 by Shiran VirajJanuary 4, 20230 විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවත් එසේ නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොලැබෙනු ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..Shiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති ඩොලර් මිලියන 2758 ක ණය මුදල පියවා ගැනීම සඳහා ආදායමක් උපයා ගැනීමේ අරමුණින් ඉන්ධන සදහා පවතින බදු අනුපාත ඉහළ... Read more
BusinessBusiness NewsNews අරක්කු දුම්වැටි මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න…Shiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළ දමා ඇත. ඒ සමගම සාමාන්‍ය දුම්වැටි බද්ධ ද... Read more
BusinessBusiness NewsNews IMF ණයට හම්බන්තොට වරාය ගිවිසුම හරහට හිටී…Shiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම හේතුවෙන් බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග අමනාප වීම... Read more
BusinessBusiness NewsNews 2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට..Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 මාසික විදුලි ඒකක තිහට අඩු ප්‍රමාණයක් භාවිතා කරන ගෘහස්ත විදුලි පාරිභෝගියන් සඳහා 2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු වැඩිකලොත් රට පුරා හර්තාල් අරඹනවා.. ජනාධිපති පන්නනවා…Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 විදුලි බිල ඉහල දැමීම හා විදුලි කප්පාදුව හේතුවෙන් මේ වසරේ අනිවාර්යෙන්ම රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ඇරඹෙන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සඳහන්... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ…Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 විදුලි ගාස්තු ඉහල දැමීමේ යෝජානාව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් අද පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම... Read more
BusinessBusiness NewsNews බිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 බිත්තර අර්බුදයට විසඳුමක් වශයෙන් විදේශයන්ගෙන් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක්... Read more