රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..
‘පළමුව වසංගතය පාලනය කර ජනතා ජිවිත අරක්‍ෂා කර දෙවනුව වෘත්තීය අයිතිවාසිකම් දිනාගමු’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා...