BusinessBusiness NewsNews කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.19 කින් ඉහල... Read more
BusinessBusiness NewsNews වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..Shiran VirajJanuary 21, 2025 by Shiran VirajJanuary 21, 20250 ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තුවිදුලි ගාස්තුවලට කරන දේ කියන්නේ ජනවාරි 17ලු..වලට කරන දේ කියන්නShiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.... Read more
BusinessBusiness NewsNews බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමයShiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 අද වන විට බිත්තර වෙළඳපොළට නිකුත් කරමින් සිටින්නේ නිෂ්පාදන වියදමට වඩා වඩා අඩු මිලකට බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරයි. එහි සභාපති හෙක්ටර්... Read more
BusinessBusiness NewsNews පාලන මිලට සැමන් නෑ…Shiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 ඉකුත් සතියට සාපෙක්ෂව (29) දින වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව එලවළු සිල්ලර වෙලෙදුන් පවසයි. රු 160... Read more
BusinessBusiness NewsNews FD ගලවති.. බැංකු පද්ධතිය අවදානමේ..Shiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු... Read more
BusinessBusiness NewsNews රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..Shiran VirajDecember 27, 2024 by Shiran VirajDecember 27, 20240 රට තුල ඇතිව තිබෙන සහල් හිඟයට විසදුමක් ලෙස රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිය. පලමු තොගය වන මෙය... Read more
BusinessBusiness NewsNews ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන මහ බැංකු අධිපති කියයි..Shiran VirajNovember 28, 2024 by Shiran VirajNovember 28, 20240 මුදල් අච්චු කිසිම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..Shiran VirajNovember 21, 2024 by Shiran VirajNovember 21, 20240 මෙරටට සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. විදුලි ගාස්තු... Read more
BusinessBusiness News ලොකු ළුණු මිල අහසේ.. කිලෝව 500-600 සීමාවට..Shiran VirajNovember 20, 2024 by Shiran VirajNovember 20, 20240 අද පෙරවරුවේ දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් ඇත.... Read more