24.5 C
Colombo
September 20, 2026

Category : Business

BusinessBusiness NewsNews

ලුණු මිල 200 ඉක්මවා ඉහලට..

Shiran Viraj
අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල්...
BusinessBusiness NewsNews

ඇමති වසන්තට අනුව වී මිල නිසා සහල් මිල ඉහලට.. නාඩු 252යි, සම්බා 262යි..

Shiran Viraj
අද දිනයේ රජය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ. ඒ වී කිලෝවත තොග ගැනුම්...
BusinessBusiness NewsNews

කොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..

Shiran Viraj
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 500.39 කින් පහල ගිය...
BusinessBusiness NewsNews

කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..

Shiran Viraj
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.19 කින් ඉහල...
BusinessBusiness NewsNews

වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..

Shiran Viraj
ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන...
BusinessBusiness NewsNews

විදුලි ගාස්තුවිදුලි ගාස්තුවලට කරන දේ කියන්නේ ජනවාරි 17ලු..වලට කරන දේ කියන්න

Shiran Viraj
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි....
BusinessBusiness NewsNews

බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමය

Shiran Viraj
අද වන විට බිත්තර වෙළඳපොළට නිකුත් කරමින් සිටින්නේ නිෂ්පාදන වියදමට වඩා වඩා අඩු මිලකට බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරයි. එහි සභාපති හෙක්ටර්...
BusinessBusiness NewsNews

පාලන මිලට සැමන් නෑ…

Shiran Viraj
ඉකුත් සතියට සාපෙක්ෂව (29) දින වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව එලවළු සිල්ලර වෙලෙදුන් පවසයි. රු 160...
BusinessBusiness NewsNews

FD ගලවති.. බැංකු පද්ධතිය අවදානමේ..

Shiran Viraj
බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු...
BusinessBusiness NewsNews

රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..

Shiran Viraj
රට තුල ඇතිව තිබෙන සහල් හිඟයට විසදුමක් ලෙස රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිය. පලමු තොගය වන මෙය...