BusinessBusiness NewsNews ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..Shiran VirajNovember 19, 2024 by Shiran VirajNovember 19, 20240 ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ණය මුදලක් අනුමත කර තිබේ. ඒ මෙරට රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙලට යොදා... Read more
BusinessBusiness NewsNews කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..Shiran VirajSeptember 10, 2024 by Shiran VirajSeptember 10, 20240 අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි. ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ. ඒ අනුව එහි... Read more
BusinessBusiness NewsNews සිමෙන්ති රුපියලකින් අඩු කරයි..Shiran VirajSeptember 8, 2024 by Shiran VirajSeptember 8, 20240 ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකින් රුපියලක් එම බද්ද අඩුකර තිබේ. මෙම අඩුකිරීම... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව පොහොසත් වෙයි.. මාස හතරකට ඩොලර් තිබේ..Shiran VirajSeptember 7, 2024 by Shiran VirajSeptember 7, 20240 ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය මාස හතරක ආනයන සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙරට නිල විදේශ සංචිත... Read more
BusinessBusiness NewsNews ආදායම් බදු අඩු කිරීමේ යෝජනා IMF වෙත.. බිලියන 25ක් අහිමියි.. පඩි වැඩි කිරීමෙන් බිලියන 160ක් අහිමියි..Shiran VirajSeptember 3, 2024 by Shiran VirajSeptember 3, 20240 පෞද්ගලික ආදායම් බදු අඩු කිරීමට යෝජනා කරමින් සැලසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කර ඇති බවත් එම සැලසුම වසරකට රුපියල් කෝටි 2,500 කට වඩා වැඩි ආදායමක්... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල ගැන නිවේදනයක්…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 මෙවර මාසික මිල සංශෝධනය අනුව අද දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිත්රෝ ගෑස් සමාගම සඳහන් කරයි. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී පවතින මිල වන... Read more
BusinessBusiness NewsNews නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 සහල් මොල් හිමියන් දේශිය වෙලදපොලේ නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිලට වඩා වැඩි කිරිම හේතුවෙන් (31) දින සිට තමන්ට නාඩු සහ සම්බා සහල්... Read more
BusinessBusiness NewsNews IMF ගිවිසුම වෙනස් කලොත් මාස දෙකෙන් රට වැටෙනවා..- ප‍්‍රියංග දුනුසිංහShiran VirajAugust 30, 2024 by Shiran VirajAugust 30, 20240 කාර්තු හයක් අඛණ්ඩව ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මත 2023 අවසාන කාර්තුව වන විට දණ අගයක් වාර්තා කරනමින්... Read more
BusinessBusiness NewsNews මහ බැංකු අධිපති විශේෂ ප‍්‍රකාශයක.. බදු අඩු කරන්න බෑ.. නූලක් ගැස්සුනොත් යලි පෝලිමට..Shiran VirajAugust 27, 2024 by Shiran VirajAugust 27, 20240 රට තුළ දැනට ක්‍රියාත්මකව පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මොනයම් හා ආකාරයකින් හෝ ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකක කාලය තුළ අත්විඳි අන්දමේ අර්බුදකාරී තත්ත්වයක් නැවත... Read more
BusinessBusiness NewsNews ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත අරඹයි…Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න ගිවිසුම් අත්සන් කළා යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, චීන රජයේ... Read more