BusinessBusiness NewsNews සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…Shiran VirajJanuary 6, 2022 by Shiran VirajJanuary 6, 20220 රටපුරා බොහෝ ප්‍රදේශවල නාඩු, සුදු කැකුළු හා රතු කැකුළු සහල් වල මිල ගණන් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියට වඩා මේ සතිය වන විට කිලෝවක් රුපියල්... Read more
BusinessBusiness NewsNews වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….Shiran VirajDecember 8, 2021 by Shiran VirajDecember 8, 20210 ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටො කරන්සි කොළඹ වරාය නගරය තුල භාවිතයට අවසර ලබාදීමට තීරණය කර තිබේ. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පාලක කොමිෂන් සභාවේ සභාපති... Read more
BusinessBusiness NewsNews ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් කෝටි 30ක අයුතු ලාබයක්…Shiran VirajDecember 7, 2021 by Shiran VirajDecember 7, 20210 ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් සමග බලශක්ති ස්වෛරීත්වයත්, බලශක්ති සුරක්ෂිතභාවයත් දිනෙන් දින රටට අහිමිවෙමින් යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ගෑස්... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…Shiran VirajDecember 2, 2021 by Shiran VirajDecember 2, 20210 විදේශගත ශ්‍රී ලාංකිකයන් උපයාගන්නා ඩොලර්වලට රුපියල් 240-250න් ඉහළ මිලක් ලබා දීමේ නිල නොවන ක්‍රමවේදයක් අනුව සිදුවෙමින් පවතී. ඩොලර් මුදල එරටදීම නියෝජිතයන් විසින් ලබාගන්නා අතර මෙරට... Read more
BusinessBusiness NewsNews ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…Shiran VirajDecember 2, 2021 by Shiran VirajDecember 2, 20210 ගැස් කාන්දුවිම් , ගැස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව ගැස් අලෙවි නියෝජිතයන් පැවසිය. ගැස් අලෙවි සමාගම් විසින්... Read more
BusinessBusiness NewsNews විදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..Shiran VirajDecember 2, 2021 by Shiran VirajDecember 2, 20210 විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක්... Read more
BusinessBusiness NewsNews වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..Shiran VirajNovember 30, 2021 by Shiran VirajNovember 30, 20210 මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාල ඒවා බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. ඩීසල් යොදන ලද බස් රථ... Read more
BusinessBusiness NewsNews පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..Shiran VirajNovember 30, 2021 by Shiran VirajNovember 30, 20210 පාන් මිල රු 10 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල රු 5 කින් වැඩි කිරිමත් සමග පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන වල අලෙවිය විශාල... Read more
BusinessBusiness NewsNews භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..Shiran VirajNovember 26, 2021 by Shiran VirajNovember 26, 20210 බලන්ගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම් හල් වල භුමි තෙල් ලබා දිම එක් අයෙකුට ලිටර් පහකට සිමා කර ඇතැයි ජනතාව පවසති. ලංකා ඛනිජ තෙල් නිිතිගත සංස්ථාවෙිි... Read more
BusinessBusiness NewsNews ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..Shiran VirajNovember 25, 2021 by Shiran VirajNovember 25, 20210 ඇපල් දොඩම් චොකලට් පැස්ටා වෙනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති විදේශ... Read more