අඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්Shiran VirajDecember 4, 2019 by Shiran VirajDecember 4, 20190 නව ආණ්ඩුව විසින් ලබාදුන් සහන පැකේජය යටතේ වැට් බද්ද අඩුකිරීම නිසා බස්රථ සහ ට‍්‍රක්රථවල මිල ද අඩුවනු ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත්... Read more
රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයිShiran VirajDecember 2, 2019 by Shiran VirajDecember 2, 20190 මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කළ ආචාර්ය රාධිකා කුමාරස්වාමි එම තනතුරින් ඉල්ලා අස් වී... Read more
මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනුShiran VirajNovember 26, 2019 by Shiran VirajNovember 26, 20190 එළඹෙන උත්සව සමයේදී ඇති විය හැකි බවට මත පළ වන ලොකු ලූනු හිඟය පිළිබඳව වහාම අවධානය යොමු කරන බව කෘෂිකර්ම, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන... Read more
‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..Shiran VirajNovember 25, 2019 by Shiran VirajNovember 25, 20190 පැවැති ආණ්ඩුව විසින් පවත්වාගෙන ආ නිසා ණය වැඩසටහන් කිහිපයක් හා ජනාධිපතිවරණය ආසන්නයේ රාජ්‍ය ආයතනවල දුන් රැකියා 7000ක පමණ ප‍්‍රමානයක් අත්හිටුවා තිබේ. සියළු අමාත්‍යංශ, දෙපාර්තමේතු ඇතුළු... Read more
ශ්‍රී ලංකාවේ පැරණිම මූල්‍ය සමාගමේ බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයිShiran VirajOctober 26, 2019 by Shiran VirajOctober 26, 20190 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා අද (2019 ඔක්තෝබර්... Read more
විදෙස් ලේකම් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයිShiran VirajOctober 9, 2019 by Shiran VirajOctober 9, 20190 ශ්‍රී ලකාව නියෝජනය කරමින්, විශේෂ දූත පිරිසක් එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුවට පසුගිය දා එක්විය. මෙම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යාංශ... Read more
Huawei වල Google App වැඩ නොකලොත් මුදල් ආපසු…Shiran VirajJune 19, 2019 by Shiran VirajJune 19, 20190 Huawei ජංගම දුරකථනය Google, Facebook, Whatsapp ආදී ප‍්‍රශ්නගත යෙදවුම් ක‍්‍රියා නොකරන්නේ නම් ඒවා මිලට ගත් පාරිභෝගිකයන්ට ආපසු මුදල් ගෙවන බව Huawei හි ශ‍්‍රී ලංකා බලයලත්... Read more
ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේShiran VirajMarch 4, 2019 by Shiran VirajMarch 4, 20190 ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් සමාගමේ සහෝදර සමාගම වන ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගම මුතුරාජවෙල ලොජිස්ටික් කලාපයේ ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානය ඉදිරිකිරීම... Read more
ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේShiran VirajJanuary 2, 2019 by Shiran VirajJanuary 2, 20190 ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වි ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. ඒ, ඉකුත් වසරේ දී රුපියලේ සිදු වූ කඩා වැටීම සැලකිල්ලට... Read more
ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්Shiran VirajJanuary 1, 2019 by Shiran VirajJanuary 1, 20190 ගෙවී ගිය 2018 වසරේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකයන් අතරට ශ‍්‍රී ලංකා රුපියල අයත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ගිය වසරේදී පමණක් ඇමරිකා ඩොලරය හමුවේ... Read more