Entertainment NewsLocal NewsNews ශාර් රුක් ඛාන් වෙනුවට හෘතික් රෝෂන් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ මහා උත්සවයටShiran VirajJuly 24, 2025 by Shiran VirajJuly 24, 20250 දකුණු ආසියාවේ ප්‍රථම සුඛෝපභෝගී ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ හි අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවය සඳහා බොලිවුඩ් සුපිරි නළු හෘතික් රෝෂන් ශ්‍රී... Read more
Entertainment NewsNews කැනඩාවේ ඉතිහාසය ලියූ ශ්‍රී ලාංකික අභිමානය: ෆැලෝන් ශිලාන්ති Mrs. Canada World කිරුළ දිනයිShiran VirajJuly 23, 2025 by Shiran VirajJuly 23, 20250 ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් එක් කරමින්, කැනේඩියානු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෆැලෝන් ශිලාන්ති මහත්මිය 2025-2026 වසර සඳහා වූ Mrs. Canada World කිරුළ දිනාගැනීමට සමත් වී... Read more
EntertainmentEntertainment NewsNews ඔන්ලයින් පනතේ බලතල මෙන්න…Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී. මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය... Read more
EntertainmentEntertainment NewsNews Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…Shiran VirajJanuary 19, 2024 by Shiran VirajJanuary 19, 20240 මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ මතය ප්‍රකාශ... Read more
Entertainment NewsNews කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..Shiran VirajJuly 21, 2023 by Shiran VirajJuly 21, 20230 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයක් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ එයට සහභාගි වීමට මුලින් එකඟ වී සිටී උමාරා සිංහවංශ සහ කසුන්... Read more
EntertainmentEntertainment NewsNews ‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…Shiran VirajFebruary 23, 2022 by Shiran VirajFebruary 23, 20220 ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ට හිතවාදී සමාජ ජාල ගිණුමක උපහාසාත්මක සටහනක් පල කර ඇත. මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ... Read more
EntertainmentEntertainment NewsNews ‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…Shiran VirajOctober 18, 2021 by Shiran VirajOctober 18, 20210 යොවුන් ගායිකා යොහානිද සිල්වා මෙනවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. ඇය ජනාධිපතිවරයා ඉදිරියේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ගායනා කර ඇති අතර ජනාධිපතිවරයා හා එම... Read more
EntertainmentEntertainment NewsNews කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..Shiran VirajSeptember 6, 2021 by Shiran VirajSeptember 6, 20210 ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත. කොරෝනා ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වය උග‍්‍ර වීමෙන්... Read more
EntertainmentEntertainment NewsNews ‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි..- ඉරාජ් මධ්‍ය අමතයි..Shiran VirajAugust 27, 2021 by Shiran VirajAugust 27, 20210 මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින ප‍්‍රසිද්ද සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වී ඇත. ඔහු සම්බන්ධයෙන් මෑතකදී පලවන ආන්දෝලනාත්මක පුවත් රාශියකට... Read more
EntertainmentEntertainment NewsNews මගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…Shiran VirajApril 12, 2021 by Shiran VirajApril 12, 20210 ප්‍රවීණ ගායන ශිල්පි සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබේ. එමගින් ඔහු ප්‍රශ්න කරන්නේ තම බිරිඳ... Read more