රූ රැජිනලා මරා ගැනිල්ල ගැන ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්.. කැරොලයින්ගෙන් නිදහසට කරුණු විමසයි…
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගය ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ....