ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසා දැමේ : ජනපති ධුරයෙන් නෙරපා හැරිය හැකිද යන්න ගැනත් සාකච්ජා
අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර උද්ගතවී ඇති අර්බුධකාරී වාතාවරණය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවිත කරන ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල දෙකක් ඔහුගේ ගිණුම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ...