July 11, 2026
International NewsNews

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

යුරෝපා සංගමයේ සියලු රටවල් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කර ඇති අතර ඒ යටතේ කලාපීය රටවල් සියල්ලටම ෆයිසර් එන්නත බෙදාහැර ඇති බව එම සංගමයේ සභාපතිනී උර්සුලා වෑන්ඩර් ලෙයින් පවසා තිබේ.

Related posts

ඇමරිකා ලොක්කෙක් කොළඹ වරායේ…

Shiran Viraj

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

Shiran Viraj

ඉරානයේ උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ මහජන විරෝධතා දැඩි වෙයි

Shiran Viraj