16ට අඩු දරුවන්ට සමාජ ජාල තහනමක්Shiran VirajApril 26, 2018 by Shiran VirajApril 26, 20180 යුරෝපා සංගමයට අයත් රටවල ජීවත් වන වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ද සිය සමාජජාල මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීමට ‘‘වට්ස් ඇප්’’ සමාගම තීරණය කර තිබෙනවා.... Read more
විලියම්-කේට් ට පුත් රුවනක් -ඡායාShiran VirajApril 24, 2018 by Shiran VirajApril 24, 20180 විලියම් කුමරු ගේ හා කේමිබ්‍රිජ් හි ආදිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් ගේ තෙවැනි දරුවා ඊයේ (23) මෙලොවට බිහිවිය. කේමිබ්‍රිජ් හි ආදිපාදවරිය විසින් බිහිකළ පුත් කුමරා රාත්තල්... Read more
කියුබාවේ නව නායකයා දිවුරුම් දෙයිShiran VirajApril 20, 2018 by Shiran VirajApril 20, 20180 මිගෙල් ඩියෑස් කැනල් කියුබාවේ නව නායකයා ලෙස දිවුරුම් දුන්නා. ඒ එරට පාර්ලිමේන්තුව ඔහු නව නායකයා ලෙස ඒකමතිකව ඊයේ තෝරා පත් කර ගැනීමෙන් අනතුරුවයි. ජනාධිපති රාවුල්... Read more
ගෝලීය අර්බුදයක් ගැන පුටීන් අනතුරු අඟවයිShiran VirajApril 17, 2018 by Shiran VirajApril 17, 20180 බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළ හොත් ගෝලීය අර්බුදයක් ඇතිවිය හැකි බවට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටීන් අනතුරු අඟවා තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය... Read more
සල්මන් ඛාන් සිපිරි ගෙදරට යැවු විනිසුරුට ස්ථාන මාරුවක්Shiran VirajApril 7, 2018 by Shiran VirajApril 7, 20180 1998 වසරේදී කළු මුවන් දෙදෙනෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරු වී වසර පහක සිර දඩුවම් නියමවූ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් හට නඩු තීන්දුව ප්‍රකාශයට පත්... Read more
ජනප්‍රිය ෆැන් පේජස් හිමිකරුවන් කවුදැයි සෙවීමට ෆේස්බුක් සමාගම සැරසෙයිShiran VirajApril 7, 2018 by Shiran VirajApril 7, 20180 ෆේස්බුක් සමාගම විසින් සිය වෙබ් අඩවිය තුල පවත්වාගෙන යනු ලබන ජනප්‍රිය ” ෆැන් පේජස්” පවත්වා ගෙන යනු ලබන පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් එම සමාගම... Read more
හිටපු ජනාධිපතිට පොලීසියට බාරවන ලෙස නියෝගයක්Shiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලාද සිල්වා මහතාට අද(06) දිනය තුළ පොලීසියට බාරවන ලෙස බ්‍රසීල අධිකරණයක් නියෝග කර තිබේ. ඔහුට එරෙහිව එල්ල වි ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන්... Read more
අමුතු සතෙක් සමාජ ජාල කලඹයි – PhotosShiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 ෂෙර්ඩාන් නම් ස්පික්ස් වර්ගයේ මෙම අපූරු බළලා ජීවත් වන්නේ ස්විස්ටර්ලන්තයේ. ස්පික්ස් බළලුන් අභිජනනය කරන ලද ලෝම රහිත සත්ව විශේෂයක්. එසැන්ඩ්‍රා ෆිල්පි කියන 45 හැවිරිදි කාන්තාව... Read more
සුපිරි ජීවිතයක් ගතකරපු ධන කුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි – Video PhotosShiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 සිරුර තැන්පත් කරපු මිනී පෙට්ටියත් රත්‍රන්…. ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ ට්‍රිනිඩෑඩ් දේශයෙන්.... Read more
ෆේස්බුක් හැර නොයනබව සකර්බර්ග් කියයිShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 තමන් ෆේස්බුක් සමාගම හැර නොයන බව එහි හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ෆේස්බුක් සමාගම ඉදිරියට ගෙන යා හැකි වර්තමානයේ සිටින එකම පුද්ගලයා තමා... Read more