International NewsNews ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEFShiran VirajMarch 8, 2023 by Shiran VirajMarch 8, 20230 මෙරට ළමයින් දෙදෙනකුගෙන් අයකු ආහාර අර්බුදයට මුහුණ දී සිටින බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි. මෙරට ජනගහනයෙන් ලක්ෂ හැටදෙකකට ආසන්න ප්‍රමාණයක ආහාර අනාරක්ෂිතතාවයට ගොදුරු... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවට IMF ණය ඕනෑ නම් දැඩි තීන්දු ගන්න වෙනවා..- ඇමරිකාවShiran VirajNovember 10, 2022 by Shiran VirajNovember 10, 20220 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන හරහා ණය ලබා ගැනීමට සහාය ලබා දීමට එක්සත් ජනපදය සූදානමින් සිටින බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග්... Read more
International NewsNews චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍යShiran VirajNovember 4, 2022 by Shiran VirajNovember 4, 20220 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට යෝජනා වී ඇති ණය මුදල් මෙම වසර අවසන් වීමට පෙර ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. එය ලබන මාර්තු මාසය... Read more
International NewsNews ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..Shiran VirajSeptember 22, 2022 by Shiran VirajSeptember 22, 20220 ලෙබනන බැංකු පද්ධතිය දින නියමයන් නැතිව වසා තැබීමට තීරණය කර තිබේ. කෝපයට පත් තැන්පත්කරුවන් විසින් ඔවුන්ගේ ඉතුරුම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සහ කොල්ලකෑම... Read more
International NewsNews ජනපති මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි…Shiran VirajSeptember 18, 2022 by Shiran VirajSeptember 18, 20220 අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වා තිබේ. දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයටද ජනාධිපතිවරයා හෙට දිනයේ සහභාගී... Read more
International NewsNews රුසියාව සිරකරගෙන සිටි ලාංකික සිසුන් පිරිසක් අපි බේරාගත්තා..- යුකේ‍්‍රන ජනපතිShiran VirajSeptember 17, 2022 by Shiran VirajSeptember 17, 20220 රුසියානු හමුදාව විසින් පසුගිය මාර්ත මාසයේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු තම හමුදා විසින් මුදා ගත් බව යුක්‍රේන ජනාධිති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. රුසියා... Read more
International NewsNews චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..Shiran VirajAugust 2, 2022 by Shiran VirajAugust 2, 20220 චීනයේ දැඩි විරෝධතාවය නොතකමින් ඇමරිකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය තායිවානයට ගොඩ බැස තිබේ. ඒ හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුළුවා ලීමේ... Read more
International NewsNews ශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…Shiran VirajJuly 8, 2022 by Shiran VirajJuly 8, 20220 රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ශ්‍රි ලංකාවෙි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියානු රජය නිවේදනය කරයි. ශ‍්‍රී ලංකාවට බලශක්තිය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානයShiran VirajJuly 8, 2022 by Shiran VirajJuly 8, 20220 ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයේ වගකීමෙන් කොටසක් චීනයට පැවරෙන බව තායිවානය ප්‍රකාශ කරයි. තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ජොආන් ඕ මෙම චෝදනාව එල්ල කර ඇත.... Read more
International NewsNews ලාකිකකයන් හැට ලක්‍ෂයකට ආහාර නෑ..- UN අලුත්ම වාර්තාව කියයි..Shiran VirajJuly 7, 2022 by Shiran VirajJuly 7, 20220 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් මිලියන හයකට වැඩි පිරිසක් ඊළඟ කෑම වේල පිළිබඳ අවිනිශ්චිත තාවයෙන් පසුවන බවයි.... Read more