Local NewsNews බිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන්ට නඩු…Shiran VirajMarch 8, 2023 by Shiran VirajMarch 8, 20230 හැටන් නගරයේ පාලන මිලට වඩා බිත්තර අලෙවි කල වෙලෙදුන් තිදෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ... Read more
Local NewsNews නිවසකින් මව, පියා හා දරු දෙදෙනාගේ මළසිරුරු හමුවෙයි.. ණය නිසා දිවි නසා ගත්තේදැයි සැක…Shiran VirajMarch 7, 2023 by Shiran VirajMarch 7, 20230 වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07) දින මව,පියා සහ දරුවන් දෙදෙනකුගේ වන මළ සිරුරු හතරක් සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසයි. මියගිය අය පිළිබඳව... Read more
Local NewsNews චීනයෙන් නිවාස ව්‍යාපෘතියක්.. බිලියන 29ක ආධාරයක්…Shiran VirajMarch 7, 2023 by Shiran VirajMarch 7, 20230 අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ඊට... Read more
Local NewsNews රියදුරන් නෑ.. දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි..Shiran VirajMarch 6, 2023 by Shiran VirajMarch 6, 20230 අද දිනයේ දුම්රිය ගමන් වාර විසිහතරක් අවලංගු කිරීමට සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රියැදුරු පුරප්පාඩු හේතුවෙන්ම මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවූ බවයි. රාජ්‍ය... Read more
Local NewsNews බාල දුරකතන වෙලදපලේ… හොර දුරකතන ජාවාරමක්.. බිලියන ගණනක් රටට අහිමියි..Shiran VirajMarch 6, 2023 by Shiran VirajMarch 6, 20230 රට තුළ මහා පරිමාණයෙන් ජංගම දුරකථන ජාවාරමක් සිදුවන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකථන රට තුළට ගෙනවිත් බිලියන ගානක්... Read more
Local NewsNews ෆොන්සේකා අරගල හමුවක් අමතයි.. අරගලකරුවන් වේදිකාව වටලා විරෝධයේ…Shiran VirajMarch 6, 2023 by Shiran VirajMarch 6, 20230 කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතාට විරෝධතාවයක් එල්ල විය. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ... Read more
Local NewsNews වැලිකඩ බන්ධනාගාරය ඉවතට.. හොරණ මිල්ලෑවට..Shiran VirajMarch 5, 2023 by Shiran VirajMarch 5, 20230 කොළඹ වැලිකඩ බන්ධනාගාර පද්ධතිය නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇති අතර එහි ඉදි කිරීම් සම්බන්ධව මේ වන විට පවතින තත්වය... Read more
Local NewsNews මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..Shiran VirajMarch 5, 2023 by Shiran VirajMarch 5, 20230 රජයට වියදම් කිරීමට ප්‍රමුඛතා ලැයිස්තුවේ කාරණා රාශියක් ඇතත් පවතින ආර්ථිකය කළමනාකරණ ගැනීමේ ගැටළුවකට රජයේ මුහුණ දෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන්... Read more
Local NewsNews බස්යේ වැටි තිබු රු. 40000ක් සහිත පසුම්බිය අයිතිකරු සොයා කොන්දොස්තර බාර දෙයි..Shiran VirajMarch 5, 2023 by Shiran VirajMarch 5, 20230 කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක වැටි තිබු රු 40000/= මුදලක් සහිත මුදල් පසුම්බියක් (05) දින අයිතිකරුට ලබාදිමට එම පෞද්ගලික බස් රථයේ... Read more
Local NewsNews කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..Shiran VirajMarch 5, 2023 by Shiran VirajMarch 5, 20230 කතරගම දේවාලයේ තුළත් ඒ අවට ප‍්‍රදේශයෙත් ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂා හමුදාවන් දේවාල භූමියෙන් ඉවත් කරන්නැයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.... Read more