විස්සයි-20 ලෝක කුසලානය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
පැවැත්වීමට නියමිත අයි.සී.සී. (ICC) විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල ක්‍රීඩක සංචිතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කර තිබේ. අත්දැකීම්...