Local NewsNews සායනය සොරු කඩා ත‍්‍රිපෝෂ සොරකම් කරති…Shiran VirajJanuary 3, 2023 by Shiran VirajJanuary 3, 20230 මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ අඟුනොච්චිය ගම්මානයේ පිහිටා තිබූ මාතෘ සායන ගබඩාවේ තිබූ ත්‍රිපෝෂ පැකට් 50 සොරකම් කර තිබේ. ඊයේ රාත්‍රියේ එහි දොර කඩා කිසිවකු... Read more
Local NewsNews පොලිස්පති පුටුව දේශපාලන බලෙන් ගන්න බෑ.. මගෙ යකා අවුස්සගන්න එපා..- පොලිස්පති DIG කෙනෙකුට ප‍්‍රසිද්ධියේ කියයි..Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 තමන්ගෙ කේන්දරයෙ කොපියක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය තිස් වනදා පොලිස් මූලස්ථානයේදී පැවති උත්සවයකදි ඔහු... Read more
Local NewsNews විදුලි ගාස්තු වැඩිකලොත් වතු කම්කරුවන්ගේ විදුලි විසන්ධි කරන්නැයි ඉල්ලයි..Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 විදුලි බිල වැඩි කල අවස්තාවේ එම විදුලි බිල්පත් ගෙවිමට නොහැකිව සිටි පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කල අවස්තාවේ කන කර උකස්... Read more
Local NewsNews රියදුරු වැරදි 32කට ලකුණු ක‍්‍රමය එයි.. බලපත‍්‍රය අහෝසි වන ලකුණු ක‍්‍රමය මෙන්න…Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 මාර්ග අනතුරු නිසා වසරකට මිය යන ගණන තුන්දහසකටත් එහාය. දිනකට රිය අනතුරු නිසා දහයක් පමණ මියයන බව පොලිසියේ හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්තාවලින්ද... Read more
Local NewsNews රාජකාරි කාලයේදී රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකතන තහනම් කරමින් චක‍්‍රලේඛයක්..Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 රජයේ සේවකයන් රාජකාරි කාලය පුරාම ජංගම දුරකථනය යොමු වී සිටින්නේ නම් එය වැළැක්වීම සඳහා චක්‍රලේඛයක් ගෙන ඒමට පියවර ගැනීමට හැකියාව ඇතැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සඳහන්... Read more
Local NewsNews 2023 දුෂිතයන් පලවා හැර අප දිනන වසරයි..Shiran VirajJanuary 1, 2023 by Shiran VirajJanuary 1, 20230 2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය. ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ... Read more
Local NewsNews ඇප ලැබූ කන්ජිපානි ඉම්රාන් ලංකාවෙන් ඉන්දියාවට පැන්නා…- The HinduShiran VirajJanuary 1, 2023 by Shiran VirajJanuary 1, 20230 මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් චෝදනා පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත නිදහස් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය... Read more
Local NewsNews ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…Shiran VirajDecember 26, 2022 by Shiran VirajDecember 26, 20220 වසර 4 කට ආසන්න කාලයක් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කල ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතාට උපහාර පිදිමේ උත්සවයක් (25) දින පස්වරුවේ බගවන්තලාව විවේකාරාම... Read more
Local NewsNews ෂාෆ්ටර් ඝාතනය කණපිට පෙරලේ.. ගෙල සිරකල වයර් කැබලි නිවසින් හමුවේ…Shiran VirajDecember 26, 2022 by Shiran VirajDecember 26, 20220 ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශනය උඩුයටිකුරු කරමින් මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතයක්... Read more
Local NewsNews සුනාමි සමරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්…Shiran VirajDecember 26, 2022 by Shiran VirajDecember 26, 20220 මෙවර “ජාතික සුරක්ෂිත දිනය” දෙසැම්බර් 26 වන දින දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය”... Read more