මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..
ඓතිහාසික මුලතිව් කුරුදුමලෙයි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා කරමින් එම භූමියට ඇතුලු වී පුරාවිද්‍යා කැනීම් කටයුතු වලට බාධා කොට විරෝධතාවයේ නිරත වී උණුසුම් තත්වයක් ඇති කිරීම...