26.1 C
Colombo
September 20, 2026
Local NewsNews

සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..

විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නවකවද සිද්ධියක් යැයි සඳහන් වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.

පේරාදෙණි සරසවියේ බව පැවසෙන මෙම වීඩියෝවේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරය දක්නට ලැබෙයි.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සිසු සිසුවියන් හතර දෙනෙකු රෝහල් ගත කර ඇත ඊට සම්බන්ධ සිසුන් සිසුන් කිහිප තිදෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.

පහර දීමට හේතුව බව පැවසෙන්නේ විශ්වවිද්‍යාලය තුළ නවකවධය ට විරුද්ධ සිසුන්ට එම ආපන ශාලාවේ ආහාර ගැනීම තහනම් කර තිබියදී ඔවුන් එම ආපන ශාලාවෙන් ආහාර ගැනීමයි.

නවක සිසු සිසුවියන් පිරිසකට තමන් අසල අසුනේ සිටි අනෙක් සිසුවා ගේ ඉදුල් අත ඉදුල් යන තුරු ලෙවකන්නයි ජේෂ්ඨ සිසුන් දන්වනු ලැබූ බවද නවක සිසුන් කියති

Related posts

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාට කචල් එකක්

Shiran Viraj

කැලිෆෝනියා ආපදා හේතුවෙන් 160ක් රෝහලේ – හානි වූ ශ්‍රී ලාංකිකයන් සිටීදැයි සොයයි -VIDEO

Shiran Viraj

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

Shiran Viraj