Local NewsNews ගැස් සහ භුමිතෙල් නැතිව දර සොයා රක්ෂිතයට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට….Shiran VirajJuly 3, 2022 by Shiran VirajJuly 3, 20220 බගවන්තලාව ප්‍රදේශයේ පවතින ගෘහස්ත ගැස් සහ භුමතෙල් හිගයත් සමග බගවන්තලාව රක්ෂිතයේ දර සොයා ගිය පිරිසකට (01) දින පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බවත් එම... Read more
Local NewsNews සියළුම පාසැල් වසා දැමේ….Shiran VirajJuly 3, 2022 by Shiran VirajJuly 3, 20220 එළඹෙන සතිය තුළ ජූලි 8 වනදා දක්වා සියලුම රජයේ පාසල් සහ රජය අනුමත පාසැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ. ගතවූ දෙසතියේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රගතිය... Read more
Local NewsNews ඉන්ධන නෑ.. පොලිසියට පාපැදි බෙදයි…Shiran VirajJuly 3, 2022 by Shiran VirajJuly 3, 20220 පොලිස් නිලධාරීන්ගේ භාවිතය සදහා පාපැදි 4,000 ක් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත. ඉන්ධන අර්බුදය සමග රාජකාරි කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම වැඩපිලිවෙල ක‍්‍රියාවට නැංවීමට අදහම්... Read more
Local NewsNews අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..Shiran VirajJuly 2, 2022 by Shiran VirajJuly 2, 20220 සමගි ජන බලවේගය විසින් තවත් දේශපාලන පක්ෂ කිහිපයක සහාය ඇතිව නව ආණ්ඩුවක් පිහිටීමේ සැලසුම් කර සිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.... Read more
Local NewsNews කෝටි තුනහමාරක රත‍්‍රන් සොරාගනී..Shiran VirajJuly 2, 2022 by Shiran VirajJuly 2, 20220 නොර්වුඩ් නගරයේ ස්වර්ණාභරණ උකස් ගන්නා ස්ථානයකින් රුපියල් තුන් කෝටි පහළොස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ කිලෝ 1 1/2 ක් සොරා ගත් බව කියන කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු... Read more
Local NewsNews තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි….Shiran VirajJuly 2, 2022 by Shiran VirajJuly 2, 20220 පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සමඟ එක්ව වැඩසටහනක් ලබන ජූලි 02දා, පෙ.ව. 8.00ට කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.. වැරදි ලෙස භාවිත කරනවා..- ජපානය දැනුම් දෙයි..Shiran VirajJuly 1, 2022 by Shiran VirajJuly 1, 20220 ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබේ. ඊයේ දිනයේ දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවක දී... Read more
Local NewsNews අඩු මිල රට සහල් දේශීය සහල් සමග මිශ‍්‍ර කර මෝල් හිමියන් අධි ලාබ ලබමින්..Shiran VirajJuly 1, 2022 by Shiran VirajJuly 1, 20220 අඩු මිල ගණන් යටතේ මෙරටට ආනයනය කරන විදේශීය සහල් වර්ග දේශීය සහල් සමග මිශ්‍ර ද කර ඉහල මිල ගණන් යටතේ අලෙවි කරමින් අනිසි ලාභ ලබන... Read more
Local NewsNews එන සතියේ රෝහල් පද්ධතිය බිද වැටෙයි.. ඉන්ධන නෑ…Shiran VirajJuly 1, 2022 by Shiran VirajJuly 1, 20220 පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළඹෙන සතියේ සිට සෞඛ්‍ය සේවය කඩාවැටීමට ඉඩ ඇතැයි අන්තර් විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකමුතුව කියා සිටී. එහි ලේකම් විශේෂඥ වෛද්‍ය සුනන්ද පෙරේරා මහතා... Read more
Local NewsNews නීතීඥයන් විරෝධතා.. ලංකා බැංකු මාවත වසා දමයි..Shiran VirajJuly 1, 2022 by Shiran VirajJuly 1, 20220 කොළඹ කොටුව ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දැමීමට පොලිසය කටයුතු කර ඇත. නීතීඥවරුන් විසින් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමා තිබේ.... Read more