Local NewsNews බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…Shiran VirajJuly 1, 2022 by Shiran VirajJuly 1, 20220 ලොරි රථයකින් පාසැලට ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටුනු දරුවන් දහතුන් දෙනෙකු රෝහල් ගත කර තිබේ. ඊයේ දිනයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදීය. ගලෙන්බිදුනුවැව... Read more
Local NewsNews දුම්රිය සියල්ල නවතී.. දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් අරඹති.. කොටුවේ උණුසුම් තත්වයක්…Shiran VirajJuly 1, 2022 by Shiran VirajJuly 1, 20220 ඉන්ධන අර්බුදය මත දුම්රිය සේවකයන් සේවයට වාර්තා නොකිරීම මත අද දිනයේදීද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇත. ඒ හේතුවෙන් අපහසුතාවට පත් ජවතාව විශාල පිරිසක්... Read more
Local NewsNews ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- ArmyShiran VirajJuly 1, 2022 by Shiran VirajJuly 1, 20220 සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ පැවති ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණය ඉදිරියේ කොටු පවුර උඩ පැවති විරෝධතාව විසුරුවා හරින ලද්දේ තරඟයේ... Read more
Local NewsNews අරක්කු බෝතල් පහක් දී පෙට‍්‍රල් ලීටර පහක් ගනී…Shiran VirajJuly 1, 2022 by Shiran VirajJuly 1, 20220 අරක්කු බෝතල් පහක් ඉන්ධන ලීටර් පහක් සමග හුවමාරු කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් රක්වානින් වාර්තා විය. කුඩා මැණික් ව්‍යාපාරියෙකු වන මොහු සිය මොටර් රථයෙන් රක්වාන නගරයට... Read more
Local NewsNews පැය 10-15 විදුලි කප්පාදුවක්..Shiran VirajJune 30, 2022 by Shiran VirajJune 30, 20220 දැඩි ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවීමේ කටයුතු ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දිනකට පැය 10 ත් 15 ත් අතර කාලයක්... Read more
Local NewsPolitical ලංකා ඉතිහාසයේ අමාරුම සති තුන ඇරඹුනා..- අගමැති මාධ්‍ය අමතයි…Shiran VirajJune 30, 2022 by Shiran VirajJune 30, 20220 අද ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින්නේ තමන් පෙර සඳහන් කළ අසීරුම සති තුනක කාලය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එළැඹෙන කාලය ක්‍රමයෙන් හොඳ... Read more
Local NewsNews විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..Shiran VirajJune 30, 2022 by Shiran VirajJune 30, 20220 ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගුවන් සේවාවන් මෙරට ගමන්වාර අඩු කිරීමට හෝ අත්හිටුවීමට අවධානය යොමුකර තිබේ. ඊට හේතුව වී ඇත්තේ මෙරටට පැමිණෙන ගුවන් යන වලට ආපසු... Read more
Local NewsNews රෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..Shiran VirajJune 30, 2022 by Shiran VirajJune 30, 20220 රජයේ රෝහල් පද්ධතිය තුළ සැලසුම්කරන ලද ශල්‍යකර්ම ඇණහිටී මේ අවදානමක් හට ගෙන තිබේ. වෛද්‍යවරුන් සඳහන් කරන්නේ එම තීන්දුව අද හෝ හෙට දින ගැනීමට සිදුවනු ඇති... Read more
Local NewsNews පත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..Shiran VirajJune 29, 2022 by Shiran VirajJune 29, 20220 රජයේ සහ පෞද්ගලික පුවත්පත් සමාගම් වල දිනපතා මුද්‍රණය කරනු ලබන පුවත්පත් දුර පලාත්වල අලෙවි නියෝජිතයන් වෙත බෙදා හැරිම අද (29) දින සිට තාවකාලිකව නතර කර... Read more
Local NewsNews රුසියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුනත් දැන් ලංකාවට ගන්න බෑ…Shiran VirajJune 28, 2022 by Shiran VirajJune 28, 20220 නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බලශක්ති ඇමතිවරයා සමග වාඩිවන විටම පැමිණීමට නියමිත ව තිබූ තෙල් නැව් වලට සිදුවන ආනිසංසය තමන් දැනගත් බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more