Local NewsNews හිඟ බදු මුදල් නොගෙවීම නිසා නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15ක් මුද්‍රා තබයිShiran VirajJanuary 7, 2026 by Shiran VirajJanuary 7, 20260 2010 වසරේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඉදිකරන ලද නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15 ක් මුද්‍රා තැබීමට නාවලපිටිය නගර සභාව පියවර ගෙන ඇත. කඩ කාමර... Read more
Local NewsNews සාරා ජැස්මින් මියගොස් නැති බව තහවුරු වෙයි – ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමට රජය සූදානම්Shiran VirajJanuary 7, 2026 by Shiran VirajJanuary 7, 20260 2019 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන ‘සාරා ජැස්මින්’ හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් මියගොස් නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද... Read more
Business NewsEntertainmentLocal NewsNews අසාමාන්‍ය මිල ගණන් හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයිShiran VirajJanuary 7, 2026 by Shiran VirajJanuary 7, 20260 අද දින (07) පෙරවරුවේ වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් ලිමිටඩ් (Wealthtrust Securities Limited) ආයතනය විසින් සිදු කරන ලද ඇතැම් ගනුදෙනු අසාමාන්‍ය මිල ගණන් යටතේ සිදුවී ඇති බව නිරීක්ෂණය... Read more
Local NewsNews මතභේදාත්මක ඉංග්‍රීසි පාඩම පෙළපොත් මොඩියුලයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කරයිShiran VirajJanuary 7, 2026 by Shiran VirajJanuary 7, 20260 හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත් මොඩියුලයට ඇතුළත්ව තිබූ නුසුදුසු අන්තර්ජාල සබැඳියක් සහිත පාඩම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කර ඇත. එම... Read more
Local NewsNews වීථි ලාම්පු නඩත්තු පිරිවැය මහජනතාවගේ විදුලි බිලට එක් කිරීමට රජය සැරසෙන බවට අනාවරණයක්Shiran VirajJanuary 7, 2026 by Shiran VirajJanuary 7, 20260 රජය විසින් හඳුන්වා දීමට නියමිත නව විදුලිබල ප්‍රතිපත්තිය හරහා ප්‍රාදේශීය මට්ටමේ පොදු වීථි ආලෝකකරණය සඳහා වැයවන පිරිවැය සෘජුවම එම ප්‍රදේශයේ ජනතාවගෙන් අයකර ගැනීමට සැලසුම් කර... Read more
Local NewsNews අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයිShiran VirajJanuary 7, 2026 by Shiran VirajJanuary 7, 20260 පාසල් දරුවන් වෙනුවෙන් මුද්‍රණය කරන ලද අධ්‍යාපන මොඩියුල 14 ක අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ දෝෂ 150 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සමගි ජන බලවේගයේ මාතලේ... Read more
Local NewsNewsPolitical අධ්‍යාපන මොඩියුලයට අසභ්‍ය සබැඳියක් එක් කළ අයට දඬුවම් දීමට පැකිළෙන්නේ නැති බව අගමැතිනිය පවසයිShiran VirajJanuary 7, 2026 by Shiran VirajJanuary 7, 20260 ආන්දෝලනයට ලක්ව ඇති 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය... Read more
Local NewsNews වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ සේවා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පුළුල් කෙරේShiran VirajJanuary 6, 2026 by Shiran VirajJanuary 6, 20260 රජයේ රෝහල් 80 ක මේ වන විට රුධිර කාන්දුකරණ සේවාවන් ක්‍රියාත්මක වුවද, දිනෙන් දින ඉහළ යන සායනික ඉල්ලුම සපුරාලීමට එම පහසුකම් ප්‍රමාණවත් නොවන බව රජය... Read more
Local NewsNews නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන්ගේ විරෝධයShiran VirajJanuary 6, 2026 by Shiran VirajJanuary 6, 20260 රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා සිය දැඩි අප්‍රසාදය පළ කරති.... Read more
Local NewsNews විදුලි මිල සංශෝධනයට පෙර මහජන අදහස් විමසීම අනිවාර්ය බව උපයෝගිතා කොමිසම කියයිShiran VirajJanuary 6, 2026 by Shiran VirajJanuary 6, 20260 විදුලි මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පෙර මහජන අදහස් විමසීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්... Read more