Local NewsNews අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැළණි ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් විවෘත කෙරේ..Shiran VirajNovember 24, 2021 by Shiran VirajNovember 24, 20210 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැළණි පාලම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව 24 වන දින සන්ධ්‍යාවේ දී ජනාධිපති අතිගරු ගෝඨාභය... Read more
Local NewsNews මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..Shiran VirajNovember 24, 2021 by Shiran VirajNovember 24, 20210 මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ නිවසට ති විරෝධී ලෙස විදුලි බලය ලබා ගත්තේ යැයි චෝදනාවක් මත... Read more
Local NewsNews පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති.. පොලිසියත් සමග ගැටෙති…Shiran VirajNovember 23, 2021 by Shiran VirajNovember 23, 20210 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් මහතාගේ නිවසට ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. අද පෙරවරුවේ කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළී සිසුන් 06 දෙනෙකු... Read more
Local NewsNews ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…Shiran VirajNovember 23, 2021 by Shiran VirajNovember 23, 20210 මෙයාට භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි. දැන් නිවසේ... Read more
Local NewsNews ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..Shiran VirajNovember 22, 2021 by Shiran VirajNovember 22, 20210 ග්ලයිෆොසෙට් වල් නාශක තහනමක් ඉවත් කිරීම හේතුවෙන් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා ධුරයෙන් ඉවත් කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. රජයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු... Read more
Local NewsNews ඇමරිකාවේ නිශ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි…Shiran VirajNovember 22, 2021 by Shiran VirajNovember 22, 20210 මන්නාරම යුදහමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරලට සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් ගොඩගසා තිබියදී සොයාගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මන්නාරම සවුත්බාර් යුදහමුදා කඳවුර... Read more
Local NewsNews වාහනයක තනියෙන් යාම තහනම් කිරීමට ආණ්ඩුවෙන් යෝජනා.. ඉන්ධන අර්බුදය දරුණුම තැන… ශ‍්‍රී ලංකාව භයානක අඩියට..Shiran VirajNovember 22, 2021 by Shiran VirajNovember 22, 20210 මෙරට මහා මාර්ගයන්හි ගමන් ගන්නා වාහන වල අනිවාර්යෙන්ම තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ... Read more
Local NewsNews නැවතත් රට වැහුවොත් මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..Shiran VirajNovember 22, 2021 by Shiran VirajNovember 22, 20210 නැවතත් කොරෝනා ආසාධිතයන් ඉහළ ගොස් රට වසා දැමුවහොත් මාසික වැටුප පවා ගෙවාගැනීමට අසීරු වනු ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා... Read more
Local NewsNews පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…Shiran VirajNovember 20, 2021 by Shiran VirajNovember 20, 20210 මල් වගාව සදහා රසායනික පොහොර සහ රසායනික දියර නොමැති විම නිසා නුවරඑලියේ මල් වගාව ජිවන උපාය වශයෙන් සිදු කරගෙන පැමිණි ගොවින් රැසක් ආර්ථික වශයෙන් ගැටළු... Read more
Local NewsNews උතුරේ කොටි සැමරුම්…Shiran VirajNovember 19, 2021 by Shiran VirajNovember 19, 20210 නොවැම්බර් 26 වනදාට යෙදී ඇති එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය ඇතුලු මහවිරු සතිය සැමරීම් සඳහා උතුරේ පොලිස් ස්ථාන පොලිස් ස්තාන කිහිපයක් මගින් අධිකරණ තහනම් නියෝග ලබාගෙන ඇත.... Read more