Local NewsNews කොරෝනා ඉතා වේගයෙන් පැතිරෙමින්.. යලිත් රට වසා දැමීමක් අබියස..Shiran VirajNovember 19, 2021 by Shiran VirajNovember 19, 20210 පොහොය දිනද ඇතුළු දීර්ඝ සති අන්තයේ ජනතාවගේ හැසිරීම කණගාටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. රටපුරා බොහෝ තැන්වල විනෝද වීම සඳහා බොහෝ... Read more
Local NewsNews පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?Shiran VirajNovember 18, 2021 by Shiran VirajNovember 18, 20210 දරුවන් අතර කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා... Read more
Local NewsNews වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…Shiran VirajNovember 18, 2021 by Shiran VirajNovember 18, 20210 නුවරඑලිය මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුල (16) දින අතරමං වි ඇති බවත්, අතරමං වු වන අඩවි ආරක්ෂක නිලධාරින් නිරුපද්‍රිතව... Read more
Local NewsNews හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…Shiran VirajNovember 17, 2021 by Shiran VirajNovember 17, 20210 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන 17 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.... Read more
Local NewsNews SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..Shiran VirajNovember 16, 2021 by Shiran VirajNovember 16, 20210 සමගි ජන බලවේගය (16) දින කොළඹදි පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට සහභාගි විම සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ජල බලවේගයේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් බස් රථ දෙකක් සිය... Read more
Local NewsNews පාසල ඉදිරිපිට සුදු ඉරේදී සිසුවියන් බසයට යටවී මරුට… දෙදෙනෙකුට බරපතලයි…Shiran VirajNovember 16, 2021 by Shiran VirajNovember 16, 20210 කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාලය ඉදිරිපිට ඒ-9 මාර්ගයේ පදික මාරුවේ ගමන්කරමින් සිටි පාසල් සිසුවියන් පිරිසක් ඊයේ (15) දින අනතුරට ලක්වීමෙන් සාමාන්‍යපෙල ඉගෙනුම ලැබූ සිසුවියක් මියගොස් තවත් දෙදෙනෙකු... Read more
Local NewsNews නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..Shiran VirajNovember 16, 2021 by Shiran VirajNovember 16, 20210 කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වූවොත් බරපතළ සීමාවන් පැනවීමට අනිවාර්යෙන්ම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය... Read more
Local NewsNews ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනයට කමිටු වාර්තාව ජනපතිට…Shiran VirajNovember 15, 2021 by Shiran VirajNovember 15, 20210 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (15)... Read more
Local NewsNews කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…Shiran VirajNovember 12, 2021 by Shiran VirajNovember 12, 20210 ආයුර්වේදය නොසලකමින් කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන් නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම... Read more
Local NewsNews මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..Shiran VirajNovember 3, 2021 by Shiran VirajNovember 3, 20210 ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව (01-11) කොළඹ දිසා අධිකරණයේදී නඩුවක් ගොනු කළ අතර එහිදී SLT සමාගමේ ප්‍රතිරූපයට සහ... Read more