6 ශ්‍රේණියේ ඉතිහාසය මොඩියුලයේ ද බරපතළ දෝෂ පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ පමණක් නොව, ඉතිහාසය මොඩියුලයේ ද දෝෂ පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල්...