මාධ්‍යවේදී කල්ප ගුණරත්නගෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මානව හිමිකම් කොමිසම හමුවේ සමාව අයදියි
මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අනීතික ලෙස අත්අඩංගුවට ගෙන වද හිංසා පමුණුවමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට අදාළව, කුරුඳුවත්ත පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල්...