Local NewsNews රුසියානු කොරෝනා එන්නත අද ලංකාවට…Shiran VirajMay 3, 2021 by Shiran VirajMay 3, 20210 රුසියාවෙන් මෙරටට ගැපෙන Sputnik-V එන්නත් තොගයේ මුල් කොටස අද දිනයේ මෙරටට ලගා වෙයි. රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සදහන් කරන්නේ මෙම එන්නත් මාත‍්‍රා 15,000ක් අද... Read more
Local NewsNews කොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..Shiran VirajMay 3, 2021 by Shiran VirajMay 3, 20210 කොරෝනා ආසාදන වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු අාදාහනය නොමිලේ සිදුකිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්... Read more
Local NewsNews සයිටම් උපාධිධාරීන් ප්‍රාථමික වෛද්‍ය සේවයට…Shiran VirajMay 3, 2021 by Shiran VirajMay 3, 20210 සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරී කණ්ඩායමේ 74 දෙනෙකු ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය... Read more
Local NewsNews ජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසිShiran VirajMay 3, 2021 by Shiran VirajMay 3, 20210 සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල... Read more
Local NewsNews පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..Shiran VirajApril 9, 2021 by Shiran VirajApril 9, 20210 පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් අනුරාධපුරයේදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ජන හමුව පැවැත්වී තිබේ. ඊට භික්ෂුන් වහන්සේලා සැළකි යුතු පිරිසක් සහභාගී වී සිටියහ.... Read more
Local NewsNews මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘShiran VirajApril 9, 2021 by Shiran VirajApril 9, 20210 මතු දින රජ වන නාමල් රාජපක්ෂ මහතා බෞද්ධ සංස්කෘතිකට අනුව හැඩගැස්වීම තමනට පවරා ඇතැයි පහනට තෙල් ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. එහි නිර්මාතෘ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ... Read more
Local NewsNews කොටි පොලිසියක් හැදූ යාපනය නගරාධිපති අත්අඩංගුවේ…Shiran VirajApril 9, 2021 by Shiran VirajApril 9, 20210 යාපනය නගර ආරක්ෂක බලකාය ලෙස නීති විරෝධී පොලිස් ඒකකයක් පිහිටුවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන... Read more
Local NewsNews යාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි…Shiran VirajApril 8, 2021 by Shiran VirajApril 8, 20210 යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගරසභා ආරක්ෂණ පොලිස් බලකායක් ආරම්භ කල බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියි. කෙසේ... Read more
Local NewsNews දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ බෝපිටියෙන් අක්කර 150ක්?Shiran VirajApril 8, 2021 by Shiran VirajApril 8, 20210 දකුණු ආසියාවේ ඉදිකෙරෙන පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාවේ බෝපිටිය ප්‍රදේශයේදී මැලේසියාවේ සහ කොරියාවේ ආයෝජන සහිතව කොරියාවේ කැවිටේෂන් සමාගම විසින් ඉදිකිරීමට යෝජිතව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර... Read more
Local NewsNews අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්Shiran VirajApril 6, 2021 by Shiran VirajApril 6, 20210 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ අඩුපාඩු ඇතත් එම වාර්තාව තමන් ද පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. මාධ්‍ය... Read more