Local NewsNews තවත් 244කට කොරෝනා…Shiran VirajApril 1, 2021 by Shiran VirajApril 1, 20210 තවත් කොරෝනා ආසාදිතයින් 266 හඳුනාගෙන තිබේ. ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 92,686 ක් දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි. lankacnews... Read more
Local NewsNews ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…Shiran VirajApril 1, 2021 by Shiran VirajApril 1, 20210 ගුරුවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි වසා දමා තිබේ. මෙම ගුරුවරයා ඩෙංගු වැලඳීම නිසා රෝහල්ගත කිරීමේ දී සිදුකළ පරීක්ෂණයේදී කොරෝනා... Read more
Local NewsNews වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදෙස් නිසා ඉන්දියාව දුන් කොරෝනා එන්නතෙන් කොටසක් අපතේShiran VirajFebruary 12, 2021 by Shiran VirajFebruary 12, 20210 ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කෙරුණු කොරෝනා මර්දන එන්නත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රයෝජනයකට නොගෙන ඉවත දමන බවට තොරතුරු වාර්තා වනවා. ඒ, වසංගත රෝග විද්‍යා අංශය මගින් එන්නත්කරණය... Read more
Local NewsNews ප‍්‍රහාරයක් ගැන තොරතුරක්… කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කරයි..Shiran VirajFebruary 12, 2021 by Shiran VirajFebruary 12, 20210 ප්‍රහාරයක් එල්ල වන බවට ලබන නිර්නාමික ලිපියක් හේතුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කර තිබේ. අදාළ ලිපියේ සඳහන් වන්නේ පාසල් ආගමික ස්ථාන හා... Read more
Local NewsNews එනසාල් වගාකරුවන් නකල්ස් රක්ෂිතය බිලිගන්න යළි මාන බලයිShiran VirajFebruary 12, 2021 by Shiran VirajFebruary 12, 20210 ලෝක උරුමයක් ලෙස නම් කර ඇති නකල්ස් රක්ෂිතය මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. නකල්ස් රක්‍ෂිත ප්‍රදේශයේ නැවත එනසාල් වගා කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් සහ තවත්... Read more
Local NewsNews පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කර ගන්න ජාත්‍යන්තර අධිකරණය හමුවට වුවත් යනවා – කාදිනල් හිමිපාණන්Shiran VirajFebruary 11, 2021 by Shiran VirajFebruary 11, 20210 පාස්කු ප්‍රහාරයට වගකිව පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අගරදගුරු... Read more
Local NewsNews මිරිස්වත්තේ වැටලීමකින් ගිනි අවි 07ක් සහ උණ්ඩ 1000ක් සොයා ගැනේ (PHOTOS)Shiran VirajFebruary 11, 2021 by Shiran VirajFebruary 11, 20210 මිරිස්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකින් ගිනි අවි 07ක් සහ ජීව උණ්ඩ 1000 කට අධික සංඛ්‍යාවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.... Read more
Local NewsNews කඳාන පොලීසියේ නිලධාරීන් නව දෙනෙකුටත් කොරෝනාShiran VirajFebruary 11, 2021 by Shiran VirajFebruary 11, 20210 කඳාන පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නව දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ... Read more
Local NewsNews හිටපු ජනපති ගත් තීරණයකට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේShiran VirajFebruary 11, 2021 by Shiran VirajFebruary 11, 20210 මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්ගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබු... Read more
Local NewsNews නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයිShiran VirajFebruary 10, 2021 by Shiran VirajFebruary 10, 20210 නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් අද (10) පත්වීම් ලබා ගනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන්... Read more