Local NewsNews කොළඹ නගරයේ පැල්පත් ඉවත් කිරීම ගැන නිවාස අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්Shiran VirajNovember 14, 2020 by Shiran VirajNovember 14, 20200 කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට නව නිවාස ලබා දීමෙන් පසු ඔවුන් කලින් පදිංචිව සිටි පැල්පත් හා තාවකාලික නිවාස කඩිනමින් ඉවත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය... Read more
Local NewsNews මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීමට ක්ෂණික දුරකථන අංකයක්Shiran VirajNovember 14, 2020 by Shiran VirajNovember 14, 20200 මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය වන උපදේශන සේවා සැපයීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් 19 යි 27 ක්ෂණික දුරකථන... Read more
Local NewsNews බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…Shiran VirajNovember 14, 2020 by Shiran VirajNovember 14, 20200 කොරෝනා ආසාදනය වූ බන්ධනාගාර රැදවියන් තවත් 94 දෙනෙකු හඳුනාගෙන තිබේ. බෝගම්බර බන්ධනාගාරයේ 80ක් සහ කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 14 දෙනෙකු මෙසේ අසාදිත යයි හදුනාගෙන ඇත. මෙම... Read more
Local NewsNews ගාල්ලෙන් කොරෝනා රෝගින් 121ක්…Shiran VirajNovember 14, 2020 by Shiran VirajNovember 14, 20200 ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල... Read more
Local NewsNews නිශාන්ත සිල්වා රටින් පනින බව, මුළු සීඅයිඩීයම කල්තියාම දැනගෙන ඉඳලාShiran VirajNovember 14, 2020 by Shiran VirajNovember 14, 20200 රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා තම යතුරුපැදිය සහ පිස්තෝලය කල්තියා භාර දී විදේශගත වන බව මුළු රහස් පොලිසියේම නිලධාරීන් දැන සිටි බව රජයට හෙළි වී... Read more
Local NewsNews ‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්Shiran VirajNovember 14, 2020 by Shiran VirajNovember 14, 20200 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අසමත් යයි පවසමින් විපක්ෂය විසින් සමාජ ජාලා වල ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර තිබේ. දැනට දින කිහිපයක සිට මෙම මෙහෙයුම... Read more
Local NewsNews කොළඹ 1/3ක් ලොක් ඩවුන්.. කොළඹ වැටුනොත් රටම හාන්සියි..Shiran VirajNovember 14, 2020 by Shiran VirajNovember 14, 20200 කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් කොළඹ නගරයේ ජීවත්වන පවුල් වලින් තුනෙන් එකක් ම සිටින ප‍්‍රදේශ හුදෙකලා කර ඇතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.... Read more
Local NewsNews කොරෝනා මරණ භූමදාන කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ කමිටුව අතේShiran VirajNovember 14, 2020 by Shiran VirajNovember 14, 20200 කොරෝනා වෛරසය නිසා යමකු මියගිය අවස්ථාවකදී එම මළ සිරුර භූමදානය කිරීමට අවසර ඉල්ලා සිටියහොත් ඊට අනුමැතිය දෙනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ඒ සඳහා සොයා... Read more
Local NewsNews දීපවාලි දිනය අද – සැමරුම් නිවසට සීමා කරන්නැයි හින්දු පූජකවරුන්ගෙනුත් ඉල්ලීම්Shiran VirajNovember 14, 2020 by Shiran VirajNovember 14, 20200 ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. දීපවාලි දිනයේදී හින්දු බැතිමතුන් අවිද්‍යාවේ අන්ධකාරය පරදා, ප‍්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වනවා. කොවිඞ් වසංගත තත්ත්වය... Read more
Local NewsNews කොවිඩ් නිසා මියයන මුස්ලිම්වරුන් භූමදානය ගැන ගැටළුව කැබිනට් මණ්ඩලයට ගෙන ගියේ තමන් බව ඇමති අලි සබි‍්‍ර කියයිShiran VirajNovember 14, 2020 by Shiran VirajNovember 14, 20200 කොවිඞ් ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදාන කිරීම ස`දහා අවසර ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමු කළේ තමන් බව අධිකරණ අමාත්‍ය අලි... Read more