කොවිඞ් වැළඳි විශාල පිරිසක් මහමග මියගිය බවට අසත්‍ය පුවත් පළ කළ අයෙකු සීඅයිඞී අත්අඩංගුවට
කොරෝනා වෛරසය ආසාදනය වී විශාල පිරිසක් මහමග මියගොස් ඇතැයි අසත්‍ය පුවතක් අන්තර්ජාලයේ පළ කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක...