Local NewsNews ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ... Read more
Local NewsNews පොලිසියේ අලුත් පොකුරක්- අජිත් රෝහණ : නිලධාරිණියන් 235ක් නිරෝධායනයටShiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 “පොලීසිය ඇතුළේ තත්ත්වය ගත්තොත් පොලීසිය ඇතුළේ අලුත් පොකුරක් නිර්මාණය වුණා” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියයි. අද (02) උදෑසන රූපවාහිනී... Read more
Local NewsNews කොරෝනා නිසා රුහුණු විශ්ව විද්‍යාලය අපහසුතා රැසකට මුහුණ දී ඇති බව සිසුන් කියයිShiran VirajNovember 1, 2020 by Shiran VirajNovember 1, 20200 කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් තමන් අපහසුතා රැසකට මුහුණ පා සිටින බව රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් පවසනවා. නේවාසිකාගාර පහසුකම් නොමැතිව... Read more
Local NewsNews කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේත් කොරෝනා අවධානමක්Shiran VirajNovember 1, 2020 by Shiran VirajNovember 1, 20200 කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම ප‍්‍රදේශයේ ඉකුත්... Read more
Local NewsNews කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනාShiran VirajNovember 1, 2020 by Shiran VirajNovember 1, 20200 කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19... Read more
Local NewsNews කොරෝනා නිසා ශී‍්‍ර ලංකාව අනාරක්ෂිත තත්ත්වයකටShiran VirajNovember 1, 2020 by Shiran VirajNovember 1, 20200 කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගැනීම සඳහා සිදු කරන පී සී ආර් පරීක්ෂණවල වාර්තා ලැබීම යම් ප‍්‍රමාදයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන්... Read more
Local NewsNews IDH පීසීආර් යන්ත්‍රය හෙට යථා තත්ත්වයට පත්කරනවා – චීන තානාපති කාර්යාලයShiran VirajNovember 1, 2020 by Shiran VirajNovember 1, 20200 මුල්ලේරියාව රෝහලේ අකර්මණ්‍ය පවතින පී.සී.ආර් පරික්ෂණ යන්ත්‍රය හෙට (02) සිට යථා තත්ත්වයට පත්කළ හැකි බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.... Read more
Local NewsNews හමුදා ලොක්කෝ තිදෙනෙක් ශවේන්ද්‍රට එරෙහිව සාක්ෂි දෙතිShiran VirajNovember 1, 2020 by Shiran VirajNovember 1, 20200 යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනකු ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී... Read more
Local NewsNews නිම නොවන කොවිඩ් රැල්ල – රට පුරා හමු වූ ආසාදිතයෝShiran VirajNovember 1, 2020 by Shiran VirajNovember 1, 20200 ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 633ක් වේ. ඒ අතරින් 495 දෙනෙකු පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 138 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින... Read more
Local NewsNews පලමු පෙල ආශ‍්‍රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…Shiran VirajNovember 1, 2020 by Shiran VirajNovember 1, 20200 කොරොනා රෝගින්ගේ පළමු පෙල ආශ්‍රවයන් නිවාස කුලම නිරෝධායන කිරීමට තීරණය කරන ලද්දේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ මදිකම නිසා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්... Read more