අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි
අන්තවාදී කි‍්‍රයා ගැන පොලීසියට තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයෙකු අත්තනගල්ල, අලවල ප‍්‍රදේශයේදී ඝාතනය කර තිබෙනවා. මොහොමඞ් ආදීල් නැමැති ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා වඩේ වෙළදාමේ නිරත...