විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයටShiran VirajNovember 8, 2018 by Shiran VirajNovember 8, 20180 උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් එම තනතුරෙහි අඛණ්ඩව කටයුතු කිරීම බලාත්මක කරමින් ලබා දුන් අභියාචනාධිකරණයේ නියෝගය අභියෝගයට ලක්කරමින්... Read more
දේව පුජාවෙන් උගුළට හසු වෙලාShiran VirajNovember 8, 2018 by Shiran VirajNovember 8, 20180 කාන්තාවන් රවටාගෙන දේවාල වලට ගොස් පුජාවන්ද තබා පසුව ඔවුන් සතුව ඇති රන් ආභරණ කොල්ලකෑමේ නිරත වූ සැකකරුවෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින්... Read more
පරුෂ වචන කියමින් යකා නැටූ දුම්රිය රියදුරාට වැඩ වැරදෙයි – ලැබුණු දඩුවම මෙන්න!Shiran VirajNovember 8, 2018 by Shiran VirajNovember 8, 20180 පරුෂ වචන කියමින් මගීන්ට අසෝබන ලෙස බැණ වැදුණු රියදුරුවරයෙකුගේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව වාර්තාවෙයි. මෙම දුම්රිය රියදුරුවරයා එලෙස මගියෙකුට බැන වැදුනු වීඩියොවක් සමාජ ජාල... Read more
අපේ සමනල සිත් රිදිලා.අපි භීතියෙන්.අපෙන් සමාව ගනු- සමලිංගිකයෝ කොළඹ මුල්වරට මාධ්‍ය හමුවක.ජනපතිට තර්ජනය කරති.Shiran VirajNovember 8, 2018 by Shiran VirajNovember 8, 20180 ‘ජනමහිමය’ ජනරැළියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ‘සමනල රැල’ යයි කල ප‍්‍රකාශය නිසා මෙරට සමරිසි ප්‍රජාවට සිදුවූ අපහාසය සම්බන්දයෙන් ඔවුනගෙන් සමාව ඉල්ලීමට ජනාධිපතිපතිවරා කටයුත කල... Read more
පාසල් නිල ඇඳුම් වවුචර් වෙනුවට යළිත් රෙදි දෙන ලකුණුShiran VirajNovember 8, 2018 by Shiran VirajNovember 8, 20180 පාසල් ළමයින් සඳහා නිල ඇදුම් සපයා ගැනීමට ලබාදෙන වවුචර් පත් වෙනුවට නැවත රෙදි ලබාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එහි ලේකම් පත්මසිරි... Read more
රෝගියෙක් බේරගන්න පිළිසරණක් වූ මෙහෙයුමක්Shiran VirajNovember 7, 2018 by Shiran VirajNovember 7, 20180 මාතර, ගන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්සිරි 04’නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා... Read more
Uber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයිShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 අද(22) උදෑසන කොළඹ, නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී කුලී රථ රියදුරන් හා කුලී රථ සේවක සංගමයේ සේවකයින් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත. “සමස්ත ටැක්සි රියදුරන් සුරාකෑම... Read more
වඳුරන්ගේ “ගල්” ප්‍රහාරයෙන් 72 හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයටShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 72 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුට වඳුරන් විසින් සිදුකළ පහර දීමක් හේතුවෙන් මියගිය පුවතක් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා. 72 හැවිරිදි ධර්මපාල් සිං නම් මෙම පුද්ගලයා... Read more
හෙරොයින් පැකට් කරන තැන වටලද්දී බන්ධනාගාර ලොක්කෙකුත් එතන ඉඳලාShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 මීටියාගොඩ ප‍්‍රදේශයේදී හෙරොයින් පැකට් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා ද සිට ඇති බවට තොරතුරු අනාවරණ වනවා. ඔහු... Read more
පළාත් කිහිපයකට අදත් තද වැසිShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව,සබරගමුව සහ උතුරු-මැද... Read more