ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය..පොලිස්පති අත්අඩංගුවට..?ධුරයත් අහෝසියි?Shiran VirajNovember 28, 2018 by Shiran VirajNovember 28, 20180 පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සිදු කර ඇති ඇතැම් ක්‍රියමාර්ග ගැන ආරක්ෂක ලේකම්වරයා විසින් තරයේ ඔහුට අවවාද කර ඇති බව ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන්... Read more
ඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයිShiran VirajNovember 27, 2018 by Shiran VirajNovember 27, 20180 මාධ්‍ය තුළ ආන්දෝලනතාමක පුවතක් බවට පත්වූ මොනරාගල වැවක් අසළදී තරුණියකගේ ගෙළ මිරිකා ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුලින් වාර්තාවූ ආකාරයට වඩා වෙනස් බව මේ... Read more
හෙට මධ්‍යම රාත්‍රියේ සිට සා.පෙළ අවසන් වන තෙක් අනුගමනය කළ යුතු නියෝග මෙන්නShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 අ. පො. ස. 2018 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27) දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණ කාලය තුළ අනුගමනය කළ යුතු නියෝග... Read more
අලෙවිය දෙගුණ තෙගුණ වේ..චතුරිකාගේ “ජනාධිපති තාත්තා” පොත ලංකාවේ වාර්තා තබන ලකුණු!Shiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන රචනා කළ ‘ජනාධිපති තාත්තා‘ නම් කෘතිය මේ වන විට ඉතා වේගයෙන්ම අලෙවි වන පොතක් බවට පත්ව ඇති... Read more
මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..Shiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 මාතර ප‍්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කරන ලද ප‍්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට බාර වී තිබේ. අධිකරණය විසින්... Read more
වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..Shiran VirajNovember 23, 2018 by Shiran VirajNovember 23, 20180 වන අලින් විසින් එල්ල කරන ලද පහරදීමක් හේතුවෙන් කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම පහරදීම සිදුකර ඇත්තේ මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදීය. මෙසේ මියගොස් ඇත්තේ... Read more
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයිShiran VirajNovember 22, 2018 by Shiran VirajNovember 22, 20180 කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා. පෙරේදා සිට මෙම සැකකරු අතුරුදහන් වී ඇති අතර මෙතෙක් ඔහු... Read more
යාපනයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් හමුවේ..Shiran VirajNovember 21, 2018 by Shiran VirajNovember 21, 20180 යාපනය ගුරුනගර් ජැටියේදී (19) දින සොයා ගනු ලැබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 200 ක ප්‍රමාණය ධීවරයින් විසින් තහනම් ධීවර කටයුතු වල නිරත වීමට රැගෙන... Read more
හැකිනම් පරදවනු..ජනතා සහන රැසක් සමගින් අතුරු අයවැය පාර්ලිමේන්තුවට..Shiran VirajNovember 21, 2018 by Shiran VirajNovember 21, 20180 නව ආණ්ඩුව විසින් ඉදිරි වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අතුරු සම්මත ගිණුම් මගින් ජනතා... Read more
අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයිShiran VirajNovember 21, 2018 by Shiran VirajNovember 21, 20180 නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ... Read more