හැම ත්‍රීවීලරයටම හයර් දුවන්න බැහැ- 20 වැනිදායින් පසු එන අලුත්ම නීතිය මෙන්නShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 ප්‍රමිති සහතිකයලත් මීටරයක් රහිත ත්‍රිරෝද රථවලට කුලීගමන් යාමට ලබන 20දා සිට අත්හිටුවන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. (under the courtesy of nethnews.lk news... Read more
හඳුනාගත් වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයිShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 මාර්ග අනතුරු අවම කිරීම සහ විනයගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් හඳුනාගත් මාර්ග රථවාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඬ මුදල් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන... Read more
සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම සාධන මට්ටම මෙවර දකුණු පළාතෙන්Shiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 දකුණු පළාත මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම සාධන මට්ටමක් පෙන්නුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට දිවයින පුරා පෙනී සිටි සිසුන්ගෙන්... Read more
පාසල් කාලයේ ටියුෂන් තහනම්! කෝටි 700ක පරිපූරක ඇස්තමේන්තුවක්! පාර්ලිමේන්තුවෙන් ඇසෙන කතාShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 විශ්වාසභංග යෝජනාවෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (05) රැස්වුණා. රජයේ හදිසි වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 700ක් අපේක්ෂා කරමින් එහිදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණා. ඒ, සභානායක අමාත්‍ය... Read more
ඩුබායි වල හැංගිලා ඉඳලා ලංකාවට ආපු පාතාල ලොක්කෙක් මාට්ටුShiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 ඩුබායි හි සැඟව සිට මෙරටට පැමිණි ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සරත් පණ්ඩිතරත්න හෙවත් ‘සරා මල්ලී’ නමින් මොහු හඳුන්වන බවටයි වාර්තා... Read more
උදේ නොතිබුණු ගිනි අවි මහේස්ත්‍රාත්වරිය එද්දී මළසිරුරු ලග තිබුනා- වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධිය ගැන අලුත්ම සාක්ෂියක්Shiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි සිටි රැඳවියන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සිදුවු දින උදැසන තමන් ඡයාරූප ගනිද්දී බන්ධනාගාර රැඳවියන්ගේ මළ... Read more
වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලයටShiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෑම වෛද්‍ය සැපයුම් අංශයක්ම පරිගණක ජාලගත කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආවදානය යොමු වී තිබෙනවා. ඒ තුළින් විශීෂ්ඨ සේවාවක් මහජනතාවට ලබාදීම... Read more
පුත්තලම පොලීසිය අපරාධ වලට තිත තබයි.Shiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 පුත්තලම නගරය ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන ලෙස සවි කරන ලද CCTV කැමරා 48 ක් අධීක්ෂණ කටයුතු සදහා විවෘත කිරීම පුත්තලම දිසාව... Read more
කම්කරු දිනය වෙනස් කිරිම ගැන අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශ කරයිShiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 ඉකුත් සමයේ දැඩි කතාබහකට ලක් වූ මාතෘකා දෙකක් සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඉන් එක් කාරණයක් වූයේ මැයි පළමුවනදාට යෙදී ඇති ලෝක... Read more
අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහය දෙන පා ගමන අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයිShiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට සහය දක්වමින් ක්‍රියාත්මක පා ගමන තුන්වැනි දිනටත් අද පැවැත්වේ. මහනුවරින් ආරම්භ වූ පා ගමන ඊයේ පස්වරුවේ ගලිගමුව ප්‍රදේශයට... Read more