මුහුදු රළ ගැන කාලගුණයෙන් කියන අලුත්ම නිවේදනය මෙන්න.Shiran VirajApril 23, 2018 by Shiran VirajApril 23, 20180 දැන් දවස් දෙකක ඉඳන් ශ්‍රී ලංකාව අවට මුහුදේ රළ වල සිද්ධ වුන වෙනස්වීමක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කලා. ඒවා වලින් කියවුනේ හැකි තරම්... Read more
රෝග සහිත සතුන් ජාතික වනෝද්‍යානවලට මුදා හරින අයට වැඩ වරදින ලකුණුShiran VirajApril 23, 2018 by Shiran VirajApril 23, 20180 ගෘහ ආශ්‍රිතව ඇති කරන සත්වයන් ජාතික වනෝද්‍යානතුළට ඇතුල් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මුඛ සහ කුර රෝගයක් වැළඳුණු... Read more
ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයටShiran VirajApril 23, 2018 by Shiran VirajApril 23, 20180 ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඉන්දියන්... Read more
“දවල්ට වැඩිපුර වතුර බොන්න” වෛද්‍යවරුන් උපදෙස් දෙයිShiran VirajApril 23, 2018 by Shiran VirajApril 23, 20180 උණුසුම් කාලගුණයක් පවතින මෙම සමයේදී එළිමහනේ සිදුකරන කටයුතුවලින් හැකිතරම් වළකින්නැයි වෛද්‍යවරුන් ඉල්ලීමක් කරනවා. අධික උණුසුම හේතුවෙන් කුඩා ළමයින් විජලනයට ලක්වීමේ අවදානමක් පවතින බවයි ක්‍රිඩා වෛද්‍ය... Read more
අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්Shiran VirajApril 20, 2018 by Shiran VirajApril 20, 20180 ටිකට් දෙන ත්‍රීවිල් මීටර් අද සිට අනිවාර්යයිමගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා. ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද... Read more
ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?Shiran VirajApril 20, 2018 by Shiran VirajApril 20, 20180 පොලිස් විශේෂ කාර්යය බලකායට ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා මේ වනවිට පවතින ක‍්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. පවතින ක‍්‍රමය වන්නේ පොලිස් විශේෂ කාර්යය බලකායට... Read more
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති බාරගත යුතුයිShiran VirajApril 20, 2018 by Shiran VirajApril 20, 20180 පස් දෙනෙකුට මරු කැඳවමින්, හොරණ බැල්ලපිටියේ රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරෙහි වගකීම, පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් බාරගතයතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත්... Read more
සහන කාලය අවසන් – ත්‍රිරෝද රථ මත පැනවෙන නව නීතිය අද සිටShiran VirajApril 20, 2018 by Shiran VirajApril 20, 20180 ති‍්‍ර රෝද රථ සඳහා අද (20) සිට නව නීතියක් හඳුන්වා දෙනවා. ඒ, මගියාට බිල් පතක් නිකුත් කළ හැකි වන පරිදි මීටරයක් සවි කිරීම අනිවාර්යය කරමින්.... Read more
කොටි හිතවාදීන්ගේ විරෝධතා අතරේ පොදුරද මඬුළු නායකයින්ට ජනපති කියූ කතාවShiran VirajApril 20, 2018 by Shiran VirajApril 20, 20180 තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල් මෙන්ම ශි‍්‍ර ලංකාවේද ප‍්‍රධානතම අරමුණක් බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඒ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමාගමීව ඊයේ... Read more
“දඩාස් ගාලා පුතා පින්තූර ගොඩට වැටුණා, ලේලිගේ බෙල්ලේ තිබුණු ලණුවත් කැපුවා” මාතරම හඬවා අවසන් ගමන් ගිය යුවළShiran VirajApril 19, 2018 by Shiran VirajApril 19, 20180 මාතර කුඹල්ගමදී වෙළඳසැලක් තුල අඹුසැමි යුවළක් ගෙලවැලලාගෙන මියගොස් තිබුණා. අධික ණය බර නිසා මෙලෙස මෙම යුවළ ගෙලවැලලාගෙන ඇති බවට මියයාම සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි... Read more