ආමර් වීදියේ වෙඩි තැබීමක්Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 කොළඹ ආමර් වීදිය ප්‍රදේශයේ දී අද (19) වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ,මෝටර් රථයකට වෙඩි තබා ඇති බව සඳහන්. වෙඩි තැබිමෙන්... Read more
”නුවරඑළිය ජලයේ 100% අසුචි මිශ්‍රයි ”Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 නුවරඑළිය නගර සීමාව තුළ පසුගිය වසරේ සිදු කරන ලද ජල සාම්පල් පරීක්‍ෂාවෙන් එම ජල සාම්පල්වල සියයට සියයක්ම අසුචි මිශ්‍ර බව හෙළි වී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික්... Read more
මිනිස් හිසක් හමු වූ සිද්ධියේ කඳ කොටස ගොඩ ගන්න පොලිසිය යයිShiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 අඟුණකොලපැලැස්ස ගෝටාබේගම ප‍්‍රදේශයේ ඇති බව කියන හිස නැති මිනිස් කඳ කොටස සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරික්ෂණ කි‍්‍රයාත්මක කෙරෙනවා. එය සොයා ගැනුනේ ඊයේ (18) දිනයේදීයි. ප‍්‍රදේශයේ වෙල්... Read more
මී කඩන්න ගිහින් වලස් රංචුවකට කොටු වුණ හැටි(ඡායාරූප සහිතයි)Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 වවුනියාව,ඕමන්ත,කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පුද්ගලයෙක වලසෙකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසයි. ඕමන්ත පොලිසිය පැවසූවේ ඕමන්ත,මදර්පනික්කමහිලන්කුලම පදේශයේ පදිංචි සෙල්වම්... Read more
රණවිරු ස්මාරක කුළුණු කැලෑ වැදී වල් බිහිවෙයිShiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 වසර තිහක කාලයක් තිස්සේ පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් සිහි කිරීම පිණිස කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පහරිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක... Read more
පළාත් පාලන ආයතන පිහිටුවීම හෙට සිට ඇරඹේShiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 හෙට (20) සිට පළාත් පාලන ආයතන පිහිටුවීම ආරම්භ කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පවසනවා. එම ආයතන පිහිටුවීමේ දිනය වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක්... Read more
ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයිShiran VirajMarch 5, 2018 by Shiran VirajMarch 5, 20180 යාපනය කොකුවිල් ප්‍රදේශයේ ආවා කල්ලියේ හිටපු ප්‍රබල සාමාජිකයෙකුගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට පලා යමින් සිටි තරුණයින් දෙදෙනෙකු ගම් වාසීන්... Read more
වරාය බහලුම් ප්‍රවාහකයෝ වර්ජනයක් අරඹතිShiran VirajMarch 5, 2018 by Shiran VirajMarch 5, 20180 ද සිට වරාය බහලුම් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන සේවක සංගමය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම් බී.අයි. ආබ්දීන් මහතා පැවසුවේ, බහලුම් ප්‍රවාහන... Read more
67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.Shiran VirajMarch 5, 2018 by Shiran VirajMarch 5, 20180 ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ 67 වන සංවත්සරය සැමරුවා. 30 වසරක යුද්ධය නිම කරන්න ගුවන් හමුදාවෙන් ලැබුණ සේවය අපමණයි. ඊයේ අම්පාර ගුවන් හමුදා කදවුරේදී ගුවන්... Read more
ඉතිහාසයේ පළමු වරට බ්‍රිගේඩියර් වෙනුවෙන් හමුදාව ගත් තීරණයShiran VirajMarch 5, 2018 by Shiran VirajMarch 5, 20180 බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ බි‍්‍රතාන්‍යයේ සිටින පවුලේ සාමාජිකයින්ගේ නඩත්තු වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා. ඒ, යුධ හමුදාපතිවරයාගේ නියමයකට අනුවයි. බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු... Read more