මෙවර කම්කරු දිනය කල්දමයිShiran VirajMarch 28, 2018 by Shiran VirajMarch 28, 20180 ලෝක කම්කරු දිනය සැමරීම වෙනුවෙන් රට තුළ පැවැත්වීමට නියමිත සියලු පෙළපාලි සහ රැස්‌වීම් මැයි මස 07 වැනිදාට යොදා ගැනීමටත්, එදින රජයේ නිවාඩු දිනයක් බවට පත්... Read more
විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේShiran VirajMarch 28, 2018 by Shiran VirajMarch 28, 20180 විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ පළමු අදියර ලබන 29 වනදා ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව පවසයි.... Read more
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේShiran VirajMarch 28, 2018 by Shiran VirajMarch 28, 20180 2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපල අද (28) නිකුත් කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ ප‍්‍රතිපල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු... Read more
දියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 තලවතුගොඩ හන්දිය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය වූ බී.එම්. ඩබ්ලිව් වර්ගයේ සුපිරි මෝටර් රථයක් තවත් රථ කිහිපයකද ගැටී පසුගිය (17) වනදා අසල තිබූ ඇල මාර්ගයකට ගොස්... Read more
ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32% දක්වා ඉහළ නංවීමේ සැලැස්මක්Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 ශ්‍රී ලංකාවේ පවතින වනගහනය ඉදිරිකාලයේ දී සියයට 32% දක්වා ඉහළ දැමීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. දැනට මෙරට පවතින වනගහනය සියයට 29.7%කි.... Read more
ඒකල කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් : 30ක් රෝහලේShiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 ජා-ඇල, ඒකල ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබේ. ඉන් වැඩි දෙනෙකු කාන්තාවන් වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය. කර්මාන්ත ශාලාව... Read more
අමිත් වීරසිංහගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 මහසොහොන් බළකාය සංවිධානයේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පසුගියදා නැවතත් (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ මාධ්‍යයට අදහස් දක්වා සිටියා. එහිදි... Read more
දියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයිShiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 තම නව හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් මහනුවර – හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් පොලිසියට කළ... Read more
ආමර් වීදියේ වෙඩි තැබීමක්Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 කොළඹ ආමර් වීදිය ප්‍රදේශයේ දී අද (19) වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ,මෝටර් රථයකට වෙඩි තබා ඇති බව සඳහන්. වෙඩි තැබිමෙන්... Read more
”නුවරඑළිය ජලයේ 100% අසුචි මිශ්‍රයි ”Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 නුවරඑළිය නගර සීමාව තුළ පසුගිය වසරේ සිදු කරන ලද ජල සාම්පල් පරීක්‍ෂාවෙන් එම ජල සාම්පල්වල සියයට සියයක්ම අසුචි මිශ්‍ර බව හෙළි වී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික්... Read more