Local NewsNews බාල ගල්අඟුරු නිසා විදුලි බිල යළි ඉහළ යාමේ අවදානමක් පවතින බව රවී කරුණානායක පවසයිShiran VirajMarch 1, 2026 by Shiran VirajMarch 1, 20260 ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් ඉදිරියේදී නැවත වරක් විදුලි බිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. කොළඹදී... Read more
Local NewsNews වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුවද GMOA එකට ඇත්තේ දේශපාලන ප්‍රශ්න බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයිShiran VirajFebruary 13, 2026 by Shiran VirajFebruary 13, 20260 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දෙන වෘත්තීය ගැටලු රජය විසින් විසඳා ඇති නමුත්, එම සංගමයේ නායකත්වයට ඇත්තේ දේශපාලනික අවශ්‍යතා මත පදනම් වූ ගැටලු බැවින්... Read more
Local NewsNews කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ ගැටලු විසඳීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්Shiran VirajFebruary 13, 2026 by Shiran VirajFebruary 13, 20260 කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව මුහුණ දී සිටින භෞතික සහ පරිපාලනමය ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්... Read more
Local NewsNews හිටපු අමාත්‍ය නිල නිවාසවල විශේෂ මහාධිකරණ පිහිටුවීම කඩිනම් කරන ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් උපදෙස්Shiran VirajFebruary 13, 2026 by Shiran VirajFebruary 13, 20260 හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද, දැනට අධිකරණ අමාත්‍යාංශය වෙත පවරාගෙන ඇති නිල නිවාසවල විශේෂ මහාධිකරණ පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙස අධිකරණ... Read more
Local NewsNewsPolitical ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයිShiran VirajFebruary 13, 2026 by Shiran VirajFebruary 13, 20260 ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කෙරෙහි දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විශාල විශ්වාසයක් ගොඩනැගී ඇති බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය... Read more
Local NewsNews දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 4000කට නිමි ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් නුවරඑළියේදීShiran VirajFebruary 13, 2026 by Shiran VirajFebruary 13, 20260 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවන්ට මුහුණ දුන් පවුල් 4000ක් සඳහා නිමි ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීමේ සමාරම්භක වැඩසටහන ඊයේ (12) නුවරඑළිය දිස්ත්‍රික්... Read more
Local NewsNews අපරාධකරුවන් ආරක්ෂා කළ යුගය අවසන් බවත් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත බවත් ඇමති සමන්ත විද්‍යාරත්න පවසයිShiran VirajFebruary 13, 2026 by Shiran VirajFebruary 13, 20260 පසුගිය කාලසීමාවන්හිදී විවිධ රජයන් විසින් අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කළද, වර්තමානය වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව වතු යටිතල පහසුකම් සහ... Read more
Local NewsNewsPolitical මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයිShiran VirajFebruary 12, 2026 by Shiran VirajFebruary 12, 20260 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව අගය කරන බවත්, එම දඬුවමම එදින පාර්ලිමේන්තු සංකීර්ණය ගිනිබත් කිරීමට උත්සාහ කළ... Read more
Local NewsNews අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ වරදකරුවන් වූ 12 දෙනා මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැරසෙයිShiran VirajFebruary 12, 2026 by Shiran VirajFebruary 12, 20260 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් 12 දෙනා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය... Read more
Local NewsNews පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ දේහය රැගෙන යාපනයේදී දැවැන්ත විරෝධතාවක්Shiran VirajFebruary 12, 2026 by Shiran VirajFebruary 12, 20260 යාපනය, වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතය අහිමි වූ 17 හැවිරිදි තරුණයාගේ මරණයට යුක්තිය ඉල්ලා ඔහුගේ හිතවතුන් සහ ප්‍රදේශවාසීන් අද (12) දේහය රැගෙන විරෝධතාවයක නිරත... Read more