ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල
රජය විසින් 2025-11-21 දින සිට ප්‍රකාශයට පත් කරන ලද විස්තීරණ ආපදා තත්ත්වය කළමනාකරණය සඳහා කඩිනම් සහන සහ පරිපාලනමය තීරණ ගණනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අද අනුමත...