Local NewsNews බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයිද?Shiran VirajAugust 19, 2025 by Shiran VirajAugust 19, 20250 බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට සූදානම් වන බවට වාර්තා වීමත් සමඟ, ඔහු... Read more
BusinessBusiness NewsLocal NewsNews බදු ගෙවන්නන්ගේ PIN අංකවල වලංගුභාවය දීර්ඝ කෙරේShiran VirajAugust 3, 2025 by Shiran VirajAugust 3, 20250 බදු ගෙවන්නන්ට නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීමේ අංකයේ (PIN) වලංගුභාවය නොවැම්බර් 30 දක්වා දීර්ඝ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නිවේදනය කරයි. මෙම දීර්ඝ... Read more
Local NewsNewsPolitical ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමතිShiran VirajAugust 2, 2025 by Shiran VirajAugust 2, 20250 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට ඩොලර් උපයා දුන් බැවින් අවශ්‍යතාව මත හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා... Read more
Local NewsNews දෙහිඕවිටදී අනතුරක්: බස් රථයක් පෙරළී 42ක් රෝහලටShiran VirajAugust 2, 2025 by Shiran VirajAugust 2, 20250 කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු විය. මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 42 දෙනෙකු රෝහල්ගත කර තිබේ. තුවාල ලැබූ මගීන්... Read more
Local NewsNews පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපතිට එරෙහිව අධිචෝදනාShiran VirajAugust 1, 2025 by Shiran VirajAugust 1, 20250 රජයට බදු නොගෙවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති ටී.ඒ.සී.වී. තාඹුගලට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට දේශීය ආදායම්... Read more
Local NewsNews ලංකාගම සිංහරාජය නැරඹීමට යන සංචාරකයින්ට ආරක්ෂාව සහ පහසුකම් නැහැShiran VirajAugust 1, 2025 by Shiran VirajAugust 1, 20250 සිංහරාජ වනාන්තරයට ලංකාගම පිවිසුමෙන් පැමිණෙන සංචාරකයින්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට පැමිණිලි ලැබී ඇත. මේ අතර, මෙම ප්‍රදේශයේ දිය ඇලි නැරඹීමට යන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට... Read more
Local NewsNews අද සිට අධිවේගී මාර්ගවල පසුපස අසුන්වලට ද ආසන පටි අනිවාර්යයිShiran VirajAugust 1, 2025 by Shiran VirajAugust 1, 20250 අද (අගෝස්තු 1) දින සිට සියලුම අධිවේගී මාර්ගවල ගමන් කරන සැහැල්ලු වාහනවල පසුපස අසුන්වල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය වන බව ප්‍රවාහන හා... Read more
Local NewsNews ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා වන අමෙරිකානු ආනයන බදු 20% දක්වා පහළ බසීShiran VirajAugust 1, 2025 by Shiran VirajAugust 1, 20250 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ බදු අනුපාතය 20% දක්වා අඩු කිරීමට නියෝග කර ඇත. ධවල මන්දිරය ඊයේ... Read more
Local NewsNews බිරිඳ සමඟ රහසේ පටිගත කළ ලිංගික දර්ශන ඇගේ ශිෂ්‍යාවකට යැවූ සැමියා අත්අඩංගුවට ගන්නැයි නියෝගShiran VirajAugust 1, 2025 by Shiran VirajAugust 1, 20250 පාසල් ගුරුවරියක් වන සිය බිරිඳ සමඟ රහසිගතව පටිගත කරන ලද ලිංගික දර්ශන අඩංගු වීඩියෝවක් ඇයගේ ශිෂ්‍යාවක් වෙත WhatsApp ඔස්සේ යැවූ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු... Read more
Local NewsNews කාලගුණ අනතුරු ඇඟවීම: දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය ඉහළටShiran VirajAugust 1, 2025 by Shiran VirajAugust 1, 20250 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උණුසුම් දර්ශක අවවාදාත්මක නිවේදනයකට අනුව, අද (අගෝස්තු 1) දින උතුරු, නැගෙනහිර, සහ උතුරු-මැද පළාත්වල සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල... Read more