Local NewsNews රටටම බලය දෙමින් නොරොච්චෝල නැගිටී.. විදුලි කප්පාදුව අවසන්..Shiran VirajFebruary 14, 2025 by Shiran VirajFebruary 14, 20250 අද සිට විදුලි කප්පාදුව සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි. ඒ නොරොච්චෝල බලාගාරය යලි පද්ධතියට එක්ව තිබීම හේතුවෙනි. පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි... Read more
Local NewsNews රජය පලමු වී තොගය මිලට ගනී.. පිලිගන්න ඉහල නිලධාරීන් වී ගබඩාවට..Shiran VirajFebruary 14, 2025 by Shiran VirajFebruary 14, 20250 රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලයට පලමු වී තොගය ඊයේ දිනයේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවියෙකු විසිල් අලෙවි කලේය. අම්පාර තිස්සපුර ෆබඩාවට ලබා දුන් වී තොගය කිලෝ... Read more
Local NewsNews රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..Shiran VirajFebruary 13, 2025 by Shiran VirajFebruary 13, 20250 ව්‍යාජ හැඳුනුම්පත් අංක ඉදිරිපත් කරමින් හමුදා රෝහලෙන් විශාල වශයෙන් ඖෂධ ගත් අයගේ ලැයිස්තුවක් ළගදීම රජය විසින් හෙලිදරවු කිරීමට නියමිතය. ඒ පිලිබදව කරමින් ඇති විමර්ශනය අනුව... Read more
Local NewsNews පොලිසියේ 17ක් කුඩු ගහලා මාට්ටුයි…Shiran VirajFebruary 13, 2025 by Shiran VirajFebruary 13, 20250 මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු මේ වනවිට පොලිස් සේවයෙන් පහකර ඇත. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ විමර්ශනයකට අනුව තවත් පොලිස්... Read more
Local NewsNews මහින්දගේ විජේරාම නිල නිවසේ කොටසක වතුර කපයි…Shiran VirajFebruary 13, 2025 by Shiran VirajFebruary 13, 20250 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇත. ඒ එහි ලක්ෂ තුනක හිඟ බිල්පත්... Read more
Local NewsNews යාපනයේ තිස්ස විහාරය ඉවත් කරන්නැයි විරෝධතා..Shiran VirajFebruary 13, 2025 by Shiran VirajFebruary 13, 20250 යාපනය කන්කසන්තුරෙයි තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිටදී අධිකරණ තහනම් නියෝගයන් කඩකරමින් විරෝධතාවයේ නිරත දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍ර කුමර් පොන්නම්බලම් මහතාට 14 වනදා අධිකරණයේ... Read more
International NewsLocal NewsNews අදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..Shiran VirajFebruary 13, 2025 by Shiran VirajFebruary 13, 20250 ඉන්දියාවේ අදානි සමූහය විසින් මෙරට සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීන්දු කර ඇත. රජය විසින් එම බලාගාරය අනුමත කිරීම් හා අදාල තීරණ ගැනීම ප්‍රමාද වීම හේතුවෙන්... Read more
Local NewsNews පොලිස් ස්ථානාධිපතිලා 139ක් මාරු කරයි..Shiran VirajFebruary 12, 2025 by Shiran VirajFebruary 12, 20250 ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථාන 139 ක් සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම, මාරු කිරීම සිදු කර ඇති අතර සේවයේ අවශ්‍යතාවය මතවැඩබලන පොලිස්පතිතුමා... Read more
Local NewsNews ග්‍රාම සේවක පාර වසා වී වෙළයි.. ගමනාගමන නවතී..Shiran VirajFebruary 12, 2025 by Shiran VirajFebruary 12, 20250 කිළිනොච්චියේ ග්‍රාම නිලධාරීයෙකු සිය බලය අනිසි ලෙස පෙන්වමින් කිළිනොච්චිය – පරන්තන් මාර්ගය පුරා වී ගෝණි ඇතිරීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි. මේ... Read more
Local NewsNews පොලිසියේ හතරක් පොලිස් අත්අඩංගුවට…Shiran VirajFebruary 12, 2025 by Shiran VirajFebruary 12, 20250 2025.02.10 වන දින රාත්‍රී කාලයේදී ජංගම සංචාරයේ යෙදී සිටි වාද්දුව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු ඇප... Read more