Local NewsNews මෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…Shiran VirajFebruary 5, 2025 by Shiran VirajFebruary 5, 20250 කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී වෙනදා පෙලපාලියේ ඉදිරියෙන් ගමන් කරන සිංහ රුව රැගෙන ගියේ නැත. හමුදා සෙබලුන් ජාතික කොඩි රැගෙන පෙළපාඩියේ... Read more
Local NewsNews පොලිස් නිලධාරියෙකුගෙන් උතුම් වැඩක්..Shiran VirajFebruary 5, 2025 by Shiran VirajFebruary 5, 20250 77 වන ජාතික නිදහස් දිනයදා හැටන් පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ සැරයන්වරයෙකු විසින් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කර ඇත. ඔහු නමින් ඩබ්ලිව්.ඒ.ආර්.විරසිංහ නම් පොලිස් සැරයන්වරයායි. ඔහු... Read more
Local NewsNews බඩු මිල ඉහල යාමෙන් ආණ්ඩුව ගැන ජනතා බලාපොරෝත්තු ගිලිහිලා…Shiran VirajFebruary 4, 2025 by Shiran VirajFebruary 4, 20250 77වන නිදහස සමරන මෙම අවස්ථාවේ ශ්‍රිලංකාවේ ජිවත්වන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, සියළුම දෙනා එකම කොඩියක් යටතේ එකට ජිවත් වියයුතුයි කියන එකයි අපගේ එකම පැතුම බව... Read more
Local NewsNews බද්ද ගෙවුවොත් ඇඟලුම් සේවකයන් ලක්ෂ 3 1/2ක රැකියා අවදානමක්…Shiran VirajFebruary 4, 2025 by Shiran VirajFebruary 4, 20250 දැනට අය කරන සියයට 30 ක ආදායම් බද්ද සමග සියයට 18 ක වැටුප් වර්ධකය හා වැට් බද්ද (18%) ගෙවීමට සිදු වුවහොත් සුළු හා මධ්‍ය පරිමාණ... Read more
Local NewsNews රාජ්‍ය සේවකයන්ට රුපියල් 6000ක වැටුප් වැඩි කිරීමක්..Shiran VirajFebruary 4, 2025 by Shiran VirajFebruary 4, 20250 එළැඹෙන අයවැය මගින් රුපියල් බිලියන 90ක මුදලක් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය... Read more
Local NewsNews පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කල යුතුයි..- අගරදගුරුShiran VirajFebruary 4, 2025 by Shiran VirajFebruary 4, 20250 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් කියා සිටිති. හැකි ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවද... Read more
Local NewsNews විදුලිබල පනතට සංශෝධන ගැන මහජන අදහස් විමසීමට කාලය දීර්ඝ කෙරේ…Shiran VirajFebruary 4, 2025 by Shiran VirajFebruary 4, 20250 විදුලිබල පනත සංශෝධනය සඳහා අමාත්‍යාංශ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පංගුකරුවන්ගේ ලිඛිත අදහස් විමසීම් සඳහා ලබාදී තිබු කාලය 2025... Read more
Local NewsNews ප‍්‍රසිද්ද පාසලක විදුහල්පතිනිය වසර 25 ක් එම පාසලේ..Shiran VirajJanuary 24, 2025 by Shiran VirajJanuary 24, 20250 ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිනිය වසර 25 ක් තිස්සේ එම පාසලේම සේවය කරන බව පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටියි. නියෝජ්‍ය විදුහල්පතිනියි... Read more
Local NewsNews කෝටි 320 ක් රටට අහිමි කරපු වංචාවක්…Shiran VirajJanuary 24, 2025 by Shiran VirajJanuary 24, 20250 වීසා බලපත්‍ර සැකසීම විදේශ සමාගමකට ලබා දීමේ ආන්දෝලනාත්මක “ඊ-වීසා” ගනුදෙනුවට එරෙහිව රවුෆ් හකීම්, එම්.ඒ.සුමන්තිරන් සහ පාඨලී චම්පික රණවක යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද... Read more
Local NewsNews 05 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මෙන්න…Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි... Read more