පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමති
රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාළුහ්වල යම් හෝ නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බව වරාය හා සිවිල් ගුවන්...